මිල කළ නොහැකි මැණික🤩

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    මේ තියන රැල්ලේ හැටියට අනුර දිනනවා.
    පොරත් ගෝඨාවගේ කෙලව ගනීද නැද්ද කියන එක වෙනම දෙයක් :dull:
    2010 ඉදන්ම අපේ උන් එක එකාව පුටුවල ඉන් දවනවනේ. කවදද බන් මේක ඉවර වෙන්නේ. ? ලංකාවට හොද පක්‍ෂයකුත් නෑ, විප්කෂයකුත් නෑ. අනුරයව ගෙනත් තව ටික කාලෙකින් නාමල්ව/සජියව ගේනත් රැලි හැදෙයි.

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    @shenat පොන්නයා මෙහෙ වර මෙන්න ලපයා මැනික් ගරන්න යනවලු පුංචම්ම එක්ක😂🤣😂
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මේ තියන රැල්ලේ හැටියට අනුර දිනනවා.
    පොරත් ගෝඨාවගේ කෙලව ගනීද නැද්ද කියන එක වෙනම දෙයක් :dull:
    2010 ඉදන්ම අපේ උන් එක එකාව පුටුවල ඉන් දවනවනේ. කවදද බන් මේක ඉවර වෙන්නේ. ? ලංකාවට හොද පක්‍ෂයකුත් නෑ, විප්කෂයකුත් නෑ. අනුරයව ගෙනත් තව ටික කාලෙකින් නාමල්ව/සජියව ගේනත් රැලි හැදෙයි.
    අනුර දින්නේ නැහැ බන් . සජිත් තමා දිනන්නේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    අනුර දින්නේ නැහැ බන් . සජිත් තමා දිනන්නේ
    රනිල් දින්නොත් උබ මොකද කියන්නේ :rofl:මහමැතිවරනයක් තිබ්බොත් මාලිමාව දිනන එකක් නෑ. ඒ ගැම්මෙන්ම රනිල් ජනාධිපතිවරනෙත් තියයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මේ තියන රැල්ලේ හැටියට අනුර දිනනවා.
    පොරත් ගෝඨාවගේ කෙලව ගනීද නැද්ද කියන එක වෙනම දෙයක් :dull:
    2010 ඉදන්ම අපේ උන් එක එකාව පුටුවල ඉන් දවනවනේ. කවදද බන් මේක ඉවර වෙන්නේ. ? ලංකාවට හොද පක්‍ෂයකුත් නෑ, විප්කෂයකුත් නෑ. අනුරයව ගෙනත් තව ටික කාලෙකින් නාමල්ව/සජියව ගේනත් රැලි හැදෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    රනිල් දින්නොත් උබ මොකද කියන්නේ :rofl:මහමැතිවරනයක් තිබ්බොත් මාලිමාව දිනන එකක් නෑ. ඒ ගැම්මෙන්ම රනිල් ජනාධිපතිවරනෙත් තියයි
    රනිල්ට ඡන්ද දිනන ඉතිහාසයක් නැහැ බන්
    ඉත්තෝ මාරු කරන්න තමා පොර දන්නේ 🤩
    රනිල් පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බත් සබජ දෙමළ මන්ත්‍රිලා මාරු කරලා නම් ගේමක් ගහයි කියලා හිතෙනවා
    එහෙම කරලා ජනාධිපතිවරණයකට යන්න පුළුවන්

    කොහොමත් කිසිම පක්ෂේකට 113 නම් ගන්න බැරි වෙනවා
    එක්කෝ සුළුතර ආන්ඩුවක් නැත්නම් වෙන පක්ෂ වලින් මන්ත්‍රිලා ගන්න වෙනවා
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අනුර දින්නේ නැහැ බන් . සජිත් තමා දිනන්නේ
    dinnanawa . kiyak ottuda?

    රනිල්ට ඡන්ද දිනන ඉතිහාසයක් නැහැ බන්
    ඉත්තෝ මාරු කරන්න තමා පොර දන්නේ 🤩
    රනිල් පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බත් සබජ දෙමළ මන්ත්‍රිලා මාරු කරලා නම් ගේමක් ගහයි කියලා හිතෙනවා
    එහෙම කරලා ජනාධිපතිවරණයකට යන්න පුළුවන්

    කොහොමත් කිසිම පක්ෂේකට 113 නම් ගන්න බැරි වෙනවා
    එක්කෝ සුළුතර ආන්ඩුවක් නැත්නම් වෙන පක්ෂ වලින් මන්ත්‍රිලා ගන්න වෙනවා
    meka thama next level eken ratata klawena pota
    ------ Post added on Mar 8, 2024 at 7:36 PM
     
    Sen-lu

    Well-known member
  • _119597674_04a1fc3f-61e7-4955-84c0-0678267d485b.jpg.webp

    මේකට මොකෝ දන්නෑ උනේ 😂😂