අනුර දින්නේ නැහැ බන් . සජිත් තමා දිනන්නේමේ තියන රැල්ලේ හැටියට අනුර දිනනවා.
පොරත් ගෝඨාවගේ කෙලව ගනීද නැද්ද කියන එක වෙනම දෙයක්
2010 ඉදන්ම අපේ උන් එක එකාව පුටුවල ඉන් දවනවනේ. කවදද බන් මේක ඉවර වෙන්නේ. ? ලංකාවට හොද පක්‍ෂයකුත් නෑ, විප්කෂයකුත් නෑ. අනුරයව ගෙනත් තව ටික කාලෙකින් නාමල්ව/සජියව ගේනත් රැලි හැදෙයි.
රනිල් දින්නොත් උබ මොකද කියන්නේඅනුර දින්නේ නැහැ බන් . සජිත් තමා දිනන්නේ
මහමැතිවරනයක් තිබ්බොත් මාලිමාව දිනන එකක් නෑ. ඒ ගැම්මෙන්ම රනිල් ජනාධිපතිවරනෙත් තියයිමේ තියන රැල්ලේ හැටියට අනුර දිනනවා.
පොරත් ගෝඨාවගේ කෙලව ගනීද නැද්ද කියන එක වෙනම දෙයක්
2010 ඉදන්ම අපේ උන් එක එකාව පුටුවල ඉන් දවනවනේ. කවදද බන් මේක ඉවර වෙන්නේ. ? ලංකාවට හොද පක්‍ෂයකුත් නෑ, විප්කෂයකුත් නෑ. අනුරයව ගෙනත් තව ටික කාලෙකින් නාමල්ව/සජියව ගේනත් රැලි හැදෙයි.
රනිල්ට ඡන්ද දිනන ඉතිහාසයක් නැහැ බන්රනිල් දින්නොත් උබ මොකද කියන්නේමහමැතිවරනයක් තිබ්බොත් මාලිමාව දිනන එකක් නෑ. ඒ ගැම්මෙන්ම රනිල් ජනාධිපතිවරනෙත් තියයි
dinnanawa . kiyak ottuda?අනුර දින්නේ නැහැ බන් . සජිත් තමා දිනන්නේ
රනිල්ට ඡන්ද දිනන ඉතිහාසයක් නැහැ බන්
ඉත්තෝ මාරු කරන්න තමා පොර දන්නේ
රනිල් පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බත් සබජ දෙමළ මන්ත්‍රිලා මාරු කරලා නම් ගේමක් ගහයි කියලා හිතෙනවා
එහෙම කරලා ජනාධිපතිවරණයකට යන්න පුළුවන්
meka thama next level eken ratata klawena potaකොහොමත් කිසිම පක්ෂේකට 113 නම් ගන්න බැරි වෙනවා
එක්කෝ සුළුතර ආන්ඩුවක් නැත්නම් වෙන පක්ෂ වලින් මන්ත්‍රිලා ගන්න වෙනවා
අනුරට 51% එකක් ඡන්ද එන්නේ නැහැ කියක් ඔටුද?dinnanawa . kiyak ottuda?
meka thama next level eken ratata klawena pota
------ Post added on Mar 8, 2024 at 7:36 PM
ow bn 40 ta wada nam eyiඅනුරට 51% එකක් ඡන්ද එන්නේ නැහැ කියක් ඔටුද?