මිල සූත්‍රයට මංගල යළි පණ දෙයි

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මිල සූත්‍රයට මංගල යළි පණ දෙයි

    ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව තුළ යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    සිය අමාත්‍ය ධූරයේ වැඩ බාරගනිමින් මීට සුළු මොහොතකට පෙර ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මේ අතර මාස හතරක් සඳහා වන අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට හෙට(21) ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    එන්න කිරිබත් කාල රතිඤඤ දාන්න​... :lol:
     
    • Like
    Reactions: powersport

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව තුළ යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    සිය අමාත්‍ය ධූරයේ වැඩ බාරගනිමින් මීට සුළු මොහොතකට පෙර ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මේ අතර මාස හතරක් සඳහා වන අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට හෙට(21) ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    එන්න කිරිබත් කාල රතිඤඤ දාන්න​... :lol:

    මිල සූත්‍රයට ගෝතා ස යළි පණ දෙයි
    Fuel formula ‘U’ turn?

    This was revealed to The Sunday Morning Business by the Secretary to the Treasury S. R. Attygalle, on 1 January.
    “We have to have a formula anyway to calculate fuel price, so there will be no change in the formula we have now. We will continue with this,” Attygalle noted, in response to our query as to the future of the formula.

    http://www.themorning.lk/biz-pg-1-1-...ormula-u-turn/

    දිලිත් ජයවීරගේ පත්තරේ හැබැයි අරුණ පත්තරේ සින්හලෙන් නෑ...
    මම හිතන්නේ බයියෝ ඔක්කොම English News Papers විතරයි බලන්නේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    සියළු සැක සංකා දුරුකොට, රංජන්ගෙ කටහඬමයි කියලා හිතාගෙන ඒ රෙකෝඩින් එකත් දාගෙන හාල් නොසෝදාම පොල්කිරිත් එක්ක මිශ්‍රකොට අමුවෙන්ම කාපිය
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    rip GIF