මිල සූත්‍රයත් නවතී

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මිල සූත්‍රයත් නවතී

    මිල සූත්‍රයත් නවතී; රටේ ආර්ථික ප්‍රශ්න නිසා
    තෙල් මිල පහත දමන්න බැරිලු

    කැබිනට්‌ මණ්‌ඩලයේදී තීන්දුවක්‌

    ශිරාන් රණසිංහ

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නොසිතූ විරූ පරිදි පහළ ගිය ද මෙරට ඉන්ධන මිල තවදුරටත් පහළ නොදැමිය යුතු බවට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර ඇත.

    විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික ප්‍රශ්න හා තෙල් සංස්‌ථාව ලබන පාඩුව යම් පමණකට පියවා ගැනීමට මෙය අවස්‌ථාවක්‌ කරගත යුතු බව අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමේදී අදහස්‌ පළ වී තිබේ.

    ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ පහළ යන විට මෙරට ඉන්ධන මිල උච්චාවචනය කිරීමට අදාළව සැකසූ නව ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාවට නැංවීම කල්දැමීමට ද අමාත්‍ය මණ්‌ඩලය තීරණය කර ඇත.

    මේ පිළිබඳව ඛනිජ තෙල් හා ස්‌වභාවික වායු ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ද කියා සිටියේ මිල සූත්‍රයේ යම් යම් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නිසා එය ක්‍රියාත්මක කිරීම පසුවට කල් තැබූ බවයි.

    මිල සූත්‍රය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතුව ඇතැයි කැබිනට්‌ මණ්‌ඩලයේදී තීරණය වූ බව ද ඇමැතිවරයා කියා සිටී.

    කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ උසස්‌ නිලධාරීන් කියා සිටියේ තෙල් මිල පහත හෙළීමට කිසිදු ආකාරයක සැලසුමක්‌ නොමැති බවයි.

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    බොරතෙල් නිකම් දීලා තව shipping cost එකත් ඒ රටවල්ම ගෙව්වොත් අපිට පෙට්‍රල් 100 ට වගේ ලැබෙයි නෙහ් මචන්ලා ????
    නැත්නම් ඉතින් අපේ ආණ්ඩුවල පාඩු පියවාගෙන මිල අඩු කරන එක කරන්න හිටියොත්..
    ...
    .....
    .......
    ..........
    .............
    ................
    .....................
    ............................
    ........................................
    ....................................................
    .....................................................................
    ....................................................................................
    ...............................................................................................
    .......................................................................................................
    ........................................................................................................

    එක්කෝ ඕනේ නෑ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    චන්දයක් ලග නැහැනේ බං
    ඕක කලින්ම කිවුවා නම් ඉවරයි නේ. :lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,748
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකෙන් ලාභයක් ලබන්නෙ ඉන්දියන් කොම්පැනිය. සමහර විට ආණ්ඩුවේ තීරණ ගන්න උන්ට පගාවක් දෙනව ඇති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හොරාකාපු සල්ලි අපහු ගට්ටම ඒ ටිකෙන් ආර්ථිකේ ගොඩගන්න පුළුවන් කිව්වා නේද ?
    එතකොට ඒ සල්ලි වලට මක්කය උනේ ?
    මහින්දය හොරා කාල නැතිද ? එක්කෝ උ හොරා කාපු ගානටම මුන් හොරා කනවද ?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හොරාකාපු සල්ලි අපහු ගට්ටම ඒ ටිකෙන් ආර්ථිකේ ගොඩගන්න පුළුවන් කිව්වා නේද ?
    එතකොට ඒ සල්ලි වලට මක්කය උනේ ?
    මහින්දය හොරා කාල නැතිද ? එක්කෝ උ හොරා කාපු ගානටම මුන් හොරා කනවද ?
    :baffled::(
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බොරතෙල් නිකම් දීලා තව shipping cost එකත් ඒ රටවල්ම ගෙව්වොත් අපිට පෙට්‍රල් 100 ට වගේ ලැබෙයි නෙහ් මචන්ලා ????
    නැත්නම් ඉතින් අපේ ආණ්ඩුවල පාඩු පියවාගෙන මිල අඩු කරන එක කරන්න හිටියොත්..
    ...
    .....
    .......
    ..........
    .............
    ................
    .....................
    ............................
    ........................................
    .................................................. ..
    .................................................. ...................
    .................................................. ..................................
    .................................................. .............................................
    .................................................. .................................................. ...
    .................................................. .................................................. ....

    එක්කෝ ඕනේ නෑ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕකෙන් ලාභයක් ලබන්නෙ ඉන්දියන් කොම්පැනිය. සමහර විට ආණ්ඩුවේ තීරණ ගන්න උන්ට පගාවක් දෙනව ඇති

    තාමත් උඔලට තේරෙන්නෙ නැහැ...
    ලංකාව ගැන ආර්ථික තීරණ ගන්නෙ ඉන්දියාව තමයි යකෝ.. ඒ ලොකු අයිය...
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    හොරාකාපු සල්ලි අපහු ගට්ටම ඒ ටිකෙන් ආර්ථිකේ ගොඩගන්න පුළුවන් කිව්වා නේද ?
    එතකොට ඒ සල්ලි වලට මක්කය උනේ ?
    මහින්දය හොරා කාල නැතිද ? එක්කෝ උ හොරා කාපු ගානටම මුන් හොරා කනවද ?

    උඹල පවුබන් උඹලා නියමට රැවටුනා දැන් වෙනදේ ගැන බලන් ඉන්න තමයි තියෙන්නේ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    චන්දයක් ලග නැහැනේ බං
    ඕක කලින්ම කිවුවා නම් ඉවරයි නේ.
    :rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බොරතෙල් නිකම් දීලා තව shipping cost එකත් ඒ රටවල්ම ගෙව්වොත් අපිට පෙට්‍රල් 100 ට වගේ ලැබෙයි නෙහ් මචන්ලා ????
    නැත්නම් ඉතින් අපේ ආණ්ඩුවල පාඩු පියවාගෙන මිල අඩු කරන එක කරන්න හිටියොත්..
    ...
    .....
    .......
    ..........
    .............
    ................
    .....................
    ............................
    ........................................
    ....................................................
    .....................................................................
    ....................................................................................
    ...............................................................................................
    .......................................................................................................
    ........................................................................................................

    එක්කෝ ඕනේ නෑ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: