මිල_අඩුම_කාර්_10 300 bhp ට වැඩි

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මිල_අඩුම_කාර්_10 300 bhp ට වැඩි

    අද මම එළකිරි යාළුවන්ට අරගෙන ආව ලෝකයේ තියෙන bhp 300 කට වඩා වැඩි බලයක් තියෙන මිල අඩුම කාර් දහය. :cool:
    හැබැයි මේ ගොඩක් කාර් ලංකාවෙනම් දකින්නවත් නෑ. :no:
    අවංකවම කිවුවොත් මම දැකල තියෙන්නේ මේ ලිස්ට් එකට අනුව ගණන් වැඩිම කාර් එක වන Subaru එක විතරයි.:sorry: ඔන්න එහෙනම් කාර් දහය.



    10. Subaru WRX STI: 305-hp $34,095
    010412+WRX+-+STI+21.jpg


    Engine : 2.5 L
    Drive type : all-wheel drive
    Transmission : 6 speed




    9. Nissan 370Z: 332-hp $32,280 (tie)
    2013_370z_MagmaRed_106.jpg


    Engine : 3.7 L
    Drive type : rear-wheel
    Transmission : 6 speed




    8. Chevrolet Camaro SS: 426-hp $32,280
    2012-Camaro-SS-039.jpg


    Engine : 3.6 L
    Drive type : rear-wheel
    Transmission : 6 speed




    7.Ford Mustang GT: 420-hp $30,995
    13MUST_GT_CalSpl_7591_HR.jpg


    Engine : 3.7L V6
    Drive type : rear-wheel
    Transmission : 6 speed




    6. Dodge Charger R/T: 370-hp 29,995
    DG012_075CH.jpg


    Engine : 5.7L V8
    Drive type : all wheel
    Transmission : 5 speed




    5. Hyundai Genesis Coupe V6: 348-hp $28,750
    34933_1_1.jpg


    Engine : 3.8 V6
    Drive type : rear-wheel
    Transmission : 6 speed




    4. Chevrolet Impala: 300-hp $25,760
    2011-Chevrolet-Impala-003.j.jpg


    Engine : 3.5 V6
    Drive type : rear-wheel
    Transmission : 6 speed




    3.Dodge Challenger: 305-hp $24,995
    DG012_060CL.jpg


    Engine : 3.6-liter V6
    Drive type : rear-wheel
    Transmission : 5 speed




    2.Chevrolet Camaro: 323-hp $23,280
    2012-Camaro-LT-043.jpg


    Engine : 3.6-liter V8
    Drive type : rear-wheel
    Transmission : 6 speed




    1.Ford Mustang: 305-hp $22,260
    13MUST_V6_Pkg_1892_HR.jpg


    Engine : 3.7-liter V6
    Drive type : rear-wheel
    Transmission : 6 speed


    වැඩේ හොඳනම් අපිටත් සලකා බම්ප් එකක් වත් දමා යනු මැනවි.
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    10. Subaru WRX STI: 305-hp $34,095
    010412+WRX+-+STI+21.jpg

    9. Nissan 370Z: 332-hp $32,280 (tie)
    2013_370z_MagmaRed_106.jpg

    7.Ford Mustang GT: 420-hp $30,995
    13MUST_GT_CalSpl_7591_HR.jpg

    5. Hyundai Genesis Coupe V6: 348-hp $28,750
    34933_1_1.jpg

    2.Chevrolet Camaro: 323-hp $23,280
    2012-Camaro-LT-043.jpg

    me tika nam mama dekala thiyenawa lankaawe + Shelby cobra ekath dakka
    TFS

    rep denna ba kiwwa
     
    Last edited:

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Subaru WRX STI

    the number ten I :love: it

    මම ඕකට ක්වොටේශන් එකක් ගත්ත ඩොලර්ස් 43764 වුනා එක්ස්ට්‍රාස් එක්ක.:D:D. ගන්න නෙමෙයි ඉතින් ලොල් :lol: ඔතන තියෙන ටර්බෝ කාර්ස් ද්ඩ්කෙන් සිරාම එක මේක, අනික හුන්ඩායි එක :cool: