මිල_අඩුම_කාර්_10 300 bhp ට වැඩි
අද මම එළකිරි යාළුවන්ට අරගෙන ආව ලෝකයේ තියෙන bhp 300 කට වඩා වැඩි බලයක් තියෙන මිල අඩුම කාර් දහය. 
හැබැයි මේ ගොඩක් කාර් ලංකාවෙනම් දකින්නවත් නෑ.
අවංකවම කිවුවොත් මම දැකල තියෙන්නේ මේ ලිස්ට් එකට අනුව ගණන් වැඩිම කාර් එක වන Subaru එක විතරයි.
ඔන්න එහෙනම් කාර් දහය.
10. Subaru WRX STI: 305-hp $34,095
Engine : 2.5 L
Drive type : all-wheel drive
Transmission : 6 speed
9. Nissan 370Z: 332-hp $32,280 (tie)
Engine : 3.7 L
Drive type : rear-wheel
Transmission : 6 speed
8. Chevrolet Camaro SS: 426-hp $32,280
Engine : 3.6 L
Drive type : rear-wheel
Transmission : 6 speed
7.Ford Mustang GT: 420-hp $30,995
Engine : 3.7L V6
Drive type : rear-wheel
Transmission : 6 speed
6. Dodge Charger R/T: 370-hp 29,995
Engine : 5.7L V8
Drive type : all wheel
Transmission : 5 speed
5. Hyundai Genesis Coupe V6: 348-hp $28,750
Engine : 3.8 V6
Drive type : rear-wheel
Transmission : 6 speed
4. Chevrolet Impala: 300-hp $25,760
Engine : 3.5 V6
Drive type : rear-wheel
Transmission : 6 speed
3.Dodge Challenger: 305-hp $24,995
Engine : 3.6-liter V6
Drive type : rear-wheel
Transmission : 5 speed
2.Chevrolet Camaro: 323-hp $23,280
Engine : 3.6-liter V8
Drive type : rear-wheel
Transmission : 6 speed
1.Ford Mustang: 305-hp $22,260
Engine : 3.7-liter V6
Drive type : rear-wheel
Transmission : 6 speed
වැඩේ හොඳනම් අපිටත් සලකා බම්ප් එකක් වත් දමා යනු මැනවි.

හැබැයි මේ ගොඩක් කාර් ලංකාවෙනම් දකින්නවත් නෑ.

අවංකවම කිවුවොත් මම දැකල තියෙන්නේ මේ ලිස්ට් එකට අනුව ගණන් වැඩිම කාර් එක වන Subaru එක විතරයි.
ඔන්න එහෙනම් කාර් දහය.10. Subaru WRX STI: 305-hp $34,095
Engine : 2.5 L
Drive type : all-wheel drive
Transmission : 6 speed
9. Nissan 370Z: 332-hp $32,280 (tie)
Engine : 3.7 L
Drive type : rear-wheel
Transmission : 6 speed
8. Chevrolet Camaro SS: 426-hp $32,280
Engine : 3.6 L
Drive type : rear-wheel
Transmission : 6 speed
7.Ford Mustang GT: 420-hp $30,995
Engine : 3.7L V6
Drive type : rear-wheel
Transmission : 6 speed
6. Dodge Charger R/T: 370-hp 29,995
Engine : 5.7L V8
Drive type : all wheel
Transmission : 5 speed
5. Hyundai Genesis Coupe V6: 348-hp $28,750
Engine : 3.8 V6
Drive type : rear-wheel
Transmission : 6 speed
4. Chevrolet Impala: 300-hp $25,760
Engine : 3.5 V6
Drive type : rear-wheel
Transmission : 6 speed
3.Dodge Challenger: 305-hp $24,995
Engine : 3.6-liter V6
Drive type : rear-wheel
Transmission : 5 speed
2.Chevrolet Camaro: 323-hp $23,280
Engine : 3.6-liter V8
Drive type : rear-wheel
Transmission : 6 speed
1.Ford Mustang: 305-hp $22,260
Engine : 3.7-liter V6
Drive type : rear-wheel
Transmission : 6 speed
වැඩේ හොඳනම් අපිටත් සලකා බම්ප් එකක් වත් දමා යනු මැනවි.
Last edited:



ඔතන තියෙන ටර්බෝ කාර්ස් ද්ඩ්කෙන් සිරාම එක මේක, අනික හුන්ඩායි එක