මිල_අඩු_කරයි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරිමට නියමිත බව පාරිභෝගික අධිකාරිය පවසයි.
එම අධිකාරිය පවසන්නේ එම මිල අඩුකිරීම් නොවැම්බර් 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කරන බවයි.
දේශීය කිරිපිටි, පරිප්පු, කරවල වර්ග කිහිපයක්, කඩල, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ මිල අඩුකරන බව අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබිණ.
ගැසට් නිවේදනය නිකුත් කිරිමෙන් පසු වැඩි මිලට අදාල භාණ්ඩ අළෙවි කරන ව්‍යාපරික ස්ථාන වැටලීමට කටයුතු කරන බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.
පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් 2016 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී මෙම භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩුකිරීමට යෝජනා කර තිබිණි.

ජනතාවට සහන දෙනවාට මහින්ද ඇතුළු ඔහුගේ කුහකයින් පිරිස කැමති නැත. බඩු මිල වැඩිවන තරමට ඔවුන්ට හොඳය. මහින්දලාට ඕනේ ජනතාවගේ බෙල්ල මිරිකලා හරි ආයෙත් බලයට එන්නයි. එකයි මේ බඩු මිල අඩුවෙනවට මෙතරම් විරුද්ධ. එක තේරුම් ගන්න බැරි බයියන් ඇත්තටම පව්. ( සමාවන්න බයියා කිවුවට )
 
sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    bear-scratch-balls.gif
     
    devindha

    Active member
  • Apr 26, 2008
    319
    29
    28
    oya adu karapu badu wala watinakama Rs 500 wath na.wadi karapu eva min baluwoth monthly 5000 wadi.topi wage higana unp un.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    අරහේ කොටි නැගිටිනවා..තොපි කකා බිබී හිටපියව්..නෙදකින් මෙහෙමත් සක්කිලි සිංහලු.:angry::angry:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමැට්ටඩෑම් වලත් හාල් මැස්සො විකුනන්නේ පාලන මිළට ද අඩා??
    අවුල් වගේ නං සොරි, දැන ගන්න ඇහුවේ!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇමැට්ටඩෑම් වලත් හාල් මැස්සො විකුනන්නේ පාලන මිළට ද අඩා??
    අවුල් වගේ නං සොරි, දැන ගන්න ඇහුවේ!

    :lol::lol::lol::sorry::sorry::sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාල්මැස්සො අඩුකරන්න අයවැයක් ඕනෙද බන්? දන්නෙ නැතිකමට ඇහුවෙ. අවුරුද්ද මැදදි වැඩිකරන්නෙ අයවැය මොකුත් නැතුව.;)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අත්‍යවශ්‍ය බඩු මිළ අඩුකරා විතරක්නම් මදැයි....
    අධ්‍යාපනයට අයවැයෙන් 6%ක්....
    විශීෂ්ඨයි...
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරිමට නියමිත බව පාරිභෝගික අධිකාරිය පවසයි.
    එම අධිකාරිය පවසන්නේ එම මිල අඩුකිරීම් නොවැම්බර් 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කරන බවයි.
    දේශීය කිරිපිටි, පරිප්පු, කරවල වර්ග කිහිපයක්, කඩල, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ මිල අඩුකරන බව අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබිණ.
    ගැසට් නිවේදනය නිකුත් කිරිමෙන් පසු වැඩි මිලට අදාල භාණ්ඩ අළෙවි කරන ව්‍යාපරික ස්ථාන වැටලීමට කටයුතු කරන බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.
    පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් 2016 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී මෙම භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩුකිරීමට යෝජනා කර තිබිණි.

    ජනතාවට සහන දෙනවාට මහින්ද ඇතුළු ඔහුගේ කුහකයින් පිරිස කැමති නැත. බඩු මිල වැඩිවන තරමට ඔවුන්ට හොඳය. මහින්දලාට ඕනේ ජනතාවගේ බෙල්ල මිරිකලා හරි ආයෙත් බලයට එන්නයි. එකයි මේ බඩු මිල අඩුවෙනවට මෙතරම් විරුද්ධ. එක තේරුම් ගන්න බැරි බයියන් ඇත්තටම පව්. ( සමාවන්න බයියා කිවුවට )
    \

    EXAMPLE -

    mahinda ge kaale parippu mila 140 i nam

    dina seeyen 180 una

    dan budget eken 160 kara

    ehemai adu kare

    hooooooooooooooooooooooooooooooo
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඇමැට්ටඩෑම් වලත් හාල් මැස්සො විකුනන්නේ පාලන මිළට ද අඩා??
    අවුල් වගේ නං සොරි, දැන ගන්න ඇහුවේ!

    :lol::lol::lol::lol::lol:

    අත්‍යවශ්‍ය බඩු මිළ අඩුකරා විතරක්නම් මදැයි....
    අධ්‍යාපනයට අයවැයෙන් 6%ක්....
    විශීෂ්ඨයි...
    :cool::cool::lol::lol::lol::P:P
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    රථවාහනවල වටිනාකමින් සියයට 70 ක් දක්වා කල් බදු නිතිය නැවතත් :P:P