මිල_අධිකම_මෝටර්_රථ
2014 වසරේ මිලෙන් අධිකම මෝටර් රථ 10 මොනවාදැයි Forbes සඟරාව නම් කර තිබේ. නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් විවිධ රටවල්වල මෝටර් රථ සමාගම් විසින් ධනවතුන් සඳහා නිර්මාණය කරන ලද මිලෙන් ඉතා ඉහළ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් පහත ඔබට දැක ගත හැකි ය.
1931 Bugatti Royale Kellner coupe මෝටර් රථය 1987 දී ඩොලර් මිලියන 8.7ට විකුණන ලදී .මෙම කාරය සහ තවත් බොහෝ කාර් මෙම ලැයිස්තුවට ඇතුළත් කර නැත්තේ ඒවා මේ වනවිට වෙළෙඳපොලේ විකිණීමට නොමැතිවීම හේතුවෙනි.
පහත සදහන්වන්නේ ලොව මිල අධිකම සහ නීත්‍යානුකූල නිෂ්පාදනවන මාර්ගවල ගමන් කළ හැකි මෝටර් රථ වේ. මෙහි සංකල්ප මෝටර් රථ ඇතුළත් නොවේ. (අඩුම තරමේ මෙයින් රථ 2 ක් හෝ මිලට ගැනීමට ඇත.)
1) Lamborghini Veneno – $ 4,500,000
මෙම veneno රථය ඔබව තත්පර 2.8 වැනි සුළු කාලයක දී පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 ක් දක්වා දක්වා වේගයකට ගෙනයාමේ හැකියාව පවතී. පැයට සැතපුම් 221 වැනි උපරිම වේගයකට ධාවනය කිරීමේ හැකියාවක් ඇත.
මෙයින් වර්ෂයකට මෝටර් රථ 03ක් පමණක් වෙළෙඳපොලට නිකුත් කරනු ලැබේ. ඔබට මෙම අති සුපිරි මෝටර් රථය අයිති කර ගැනීමට අවශ්‍යනම් ඔබට පොරොත්තු ලේඛනයක සෙසු උද්යෝගිමත් අනුගාමිකයන් සමග රැඳී සිටීමට සිදු වේ.
2) Lykan Hypersport – $ 3,400,000
ඩුබායි මූලික කරගත් සමාගමක්වන W Motors මගින් මෙවැනි මෝටර් රථ 07 ක් වෙළෙඳපොලට නිකුත් කිරීමට සළසුම් කර ඇත. ඊට අශ්වබල 750 ක බලයක් නිපදවන flat 6 twin turbo engine (සමතලා 06 නිවුන් තල බමන එන්ජිමකින්) න් පණ ගන්වනු ලැබේ. මෙය තත්පර 2.8 ක් වැනි සුළු කාලයක දී පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 ක වේගයක් දක්වා යාමට හැකියාව තිබේ. මෙහි පැයට සැතපුම් 245 වැනි ඇස්තමේන්තුගත උපරිම වේගයක් ඇත.
3) Bugatti Veyron super sports – $ 2,400,000
මෙම කාරය තවදුරටත් වෙළෙඳපොලේ පවතින මිල අධිකම නිත්‍යානුකූල නිෂ්පාදනය නොවේ. (මූලික Veyron හී වටිනාකම $ 1,700,000 කි.) මෙයට පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 වේගයකට තත්පර 2.5ක් තුළ දී ලඟාවීමේ හැකියාව ඇත.
2010 ජූලි 10 වන දිනට 2010 දී තිබූ සුපිරි ක්‍රීඩා අනුවාදයක් සමග පරීක්ෂා කිරීමේ දී පැයට සැතපුම් 267 (430 Km /h ) ක් වැනි සුපිරි වේගයකට ලංවෙමින් මෙම veyron රථය වේගවත්ම නිත්‍යානුකූල මාර්ගවල ධාවනයවන මෝටර් රථය බවට පත් විය.
Bugatti Veyron මෝටර් රථයත් සමග තරග කරනවානම් ගොඩක් පරෙස්සම් වෙන්න වෙනවා වගේම ගොඩක් සූදානම් වෙන්න වෙයි.
4) Aston Martin One -77 – $ 1,850,000
One -77 කියන නමෙන් මෙම මෝටර් රථය ගැන සෑම දෙයක්ම වාගේ විස්තර කෙරේ.බලය සහ ආකර්ශනීය පෙනුම එකට කැටි වී තිබීමෙන් One ලෙස ද ඒකක 77 කට සීමා වී තිබීම නිසා 77 ලෙස ද යොදා ඇත. අශ්ව බල 750 න් මෙය යුක්තවන අතර එයට පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 ක වේගයකට ළඟාගාවීමට ගතවන්නේ තත්පර 3.4 කි. එහි උපරිම වේගය පැයට සැතපුම් 220 කි . (354 Km/h ) හතරවන ස්ථානයට තරග කරන්න තව කෙනෙක් ඉන්නවා.
Pagani Zonda Cinque Roadster – $ 1,850,000
මෙය ඉතා මිල අධික මෝටර් රථ අතරින් එකක්වන අතර මෙය ඉතාමත් කැපීපෙනෙන මෝටර් රථ වලින් ද එකකි. මෙයට පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා වේගයකට ළඟාවීමට ගතවන්නේ තත්පර 3.4 කි.
මෙහි උපරිම වේගය පැයට සැතපුම් 217 කි (349 Km/h ).
5) Zenvo ST 1 – $1,225,000
මෙයට පැයට සැතපුම් 60 ක වේගයකට පැයට සැතපුම් 0 සිට ළඟාවීමට ගතවන්නේ තත්පර 2.9කි . මෙහි උපරිම වේගය පැයට සැතපුම් 233 ක් වේ (375 Km /h ) වේ . මෙම Zenevo ST 1 රථය නව Danish සුපිරි මෝටර් රථ සමාගමක් මගින් වෙළෙඳපොලට නිකුත් කර ඇත.
වේගය සහ මොස්තරාත්මක බවින් අංක 1 වීමට උත්සාහ දරන සමාගමක් ලෙස මෙය ප්‍රසිද්ද ය .මෙම ST 1 මෝටර් රථය ඒකක 15 කට පමණක් සීමා වේ. මෙම සමාගම මගින් ” Flying Doctors ” (ඉගිලෙන දොස්තරවරු) හට පොරොන්දු වෙලා තිබෙනවා ඔවුන්ගේ මෝටර් රථ ධාවනයේ යොදවමින් තබන බව.
හයවන ස්ථානයටත් දෙදෙනෙක් තරග වදී.
6) Lamborghini Reventon – $ 1,600,000
දැනට නිෂ්පාදනය කර ඇති Lamborghini අතරින් බලවත්ම සහ ඉතාම මිල අධික මෝටර් රථ අතුරින් එකක්වන මෙය Lamborghini ලැයිස්තුවේ තුන්වන ස්ථානය ගනී. එය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 ක වේගයට තත්පර 3.3න් පැමිණෙන අතර මෙයට පැයට සැතපුම් 211උපරිම වේගයක් තිබේ .( 339 km /h)
මෙහි දුර්ලභ බව (ඒකක 20 කට පමණක් සීමා වූ බැවින් ය.) සහ චාටුකාර මෝස්තරය මෙහි මිල අධික බවට සහ අයිති කරගැනීමේ පිරිවැය ඉතා අධිකවීමට හේතු වේ.
6) Koenigsegg Agera R – $ 1,600,000
Agera R හට පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා ළඟාවීමට ගතවන්නේ තත්පර 2.8 කි. එහි උපරිම වේගය පැයට සැතපුම් 260 වේ (418 km /h). මෙයට පැයට සැතපුම් 270 වේගයට ලගාවීමට හැකියාවක් තිබුණ ද මෙම සුපිරි රථය විද්යුත්ව පැයට සැතපුම් 235 (378 Km/h ) වන වේගයට සීමා කර ඇත. ඔබ අත්හැරීමේ ලියවිල්ලකට අත්සන් කිරීම මගින් සමා ගම විසින් වේග පාලකය අගුළු ඇරීම (unlock) කරයි.
7) Maybch Landaulet – $ 1,380,000
මෙය දැනට වෙළෙඳපොලේ තිබෙන මිල අධිකම පල්ලැක්කිය වේ. මෙයට පැයට සැතපුම් සිට පැයට සැතපුම් 60 දක්වා වේගයකට ලංවීමට තත්පර 5.2 ගත වේ. දැනට නිපදවා ඇති අතිශයින් ම සුඛෝපභෝගී මෝටර් රථ අතරින් එකක් මෙය වේ.
මෙහි පසුපස ප්‍රදේශය සම්පුර්ණයෙන් ම නිරාවරණයකිරීමට හැකි පරිවර්ත්‍ය වහලකින් යුක්ත ය. මෙම Maybach රථය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ පෞද්ගලික රියැදුරන් සිටින CEO වරුන් සහ විධායක නිලධාරීන් වැනි අයටය.
8) McLaren P1 – $ 1,350,000
මෙම රථ 375 ක් පමණක් නිපදවන බව McLaren ආයතනය නිවේදනය කර තිබේ. මෙය hybrid වශයෙන් නවීකරණය කරන ලද ලීටර 3.8 V8 නිවුන් තල බමන එන්ජිමකින් යුක්ත ය. ( twin turbo-engine)
විද්‍යුත් මෝටරයක් සමග මෙය සම්බන්ධ කළ විට 07 ස්පීඩ් ඩුඅල් ක්ලච් පැඩල් ශිෆ්ටර් (7 speed dual clutch paddle shifter ) ක් ආධාරයෙන් අශ්ව බල 903 ක් නිපදවීමක් බලාපොරොත්තු වේ.
කාලය සමග අත්හදා බැලීමකින් අනුමාන කර ඇත්තේ මෙම රථය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා ලංවීමට තත්පර 2.7 ක් ගන්නා බවය. එමෙන් ම මෙහි විද්යුත්ව සීමා කරන ලද පැයට සැතපුම් 217 වන උපරිම වේගයක් ද ඇත.
9) Pagani Huayra – $ 1,300,000
මෙය නම් කර ඇත්තේ Quechua හී ” සුළගට අධිපති දෙවියන්” සම්බන්ධ කොට ගෙනය. මෙම ඉතාලියානු මධ්‍යම එන්ජිම ලීටර 6 න් යුක්තය .V 12 නිවුන් තල බමන ( twin turbo ) ආරෝපිත වූ එන්ජිම මගින් අශ්ව බල 720 ක් නිපදවයි.
මෙය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා ලංවීමට තත්පර 3 ක් ගත වේ. උපරිම වේගය පැයට සැතපුම් 224 ක් පමණ වේ .
10) Hennessey Venom GT Spyder – $ 1,100,000
මෙම 2013 Hennessey Venom GT Spyder රථය අවධානයට යොමුවන්න ප්‍රධානම සාධකයක්වන්නේ එහි බලකුරු මිලවන ඩොලර් මිලියන 1.1 ය. දැනට ලෝකයේ මෙම කාරයට තරග කළ හැකි ප්‍රතිවර්ත්‍යයක් (a convertible) නොමැත. මෙය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා තත්පර 2.5 න් ළඟාවිය හැකි ය.

මිල අධිකම මෝටර් රථ