වේගෙන් යන කෝච්චියෙ වහලෙ උඩ ගහගන්න එක ඔය සීරීස් එකෙ හැම එකකම තියෙනවා, දකිද්දි පේනවා බොරුවක් කියලා. අදකාලෙට ගැලපෙන්නෙ නෑ ඔය හුත්ත්වල්.
eeye pereda online release una hinda torrent ekakin baala free neda baluwe. Criticize nokarana idahanවේගෙන් යන කෝච්චියෙ වහලෙ උඩ ගහගන්න එක ඔය සීරීස් එකෙ හැම එකකම තියෙනවා, දකිද්දි පේනවා බොරුවක් කියලා. අදකාලෙට ගැලපෙන්නෙ නෑ ඔය හුත්ත්වල්.

තෝ ලියපන් පොන්නයො ස්ක්‍රිප්ට් එකක් එහෙනම්කම්මැලි බන්...එක්ස්පෙන්ඩබල්ස් එකත් එහෙම්මයි, මෙවායෙ අවුල නලුවන්ගෙ නෙවි, ස්ක්‍රිප්ට් වල,,,,, මන් හිතන්නෙ ස්කිප්ට් ලියන්නෙ එ-අයි වලින්,, මෙලො රහක් නෑ,, The.Equalizer.3 එකත් එහෙම්මයි.. එවගෙම තමයි නාකියො ටික මලාම ඔහොමවත් ෆිල්ම නැත පුතාල, දැන් අලුත් ඔන් ඔක්කොම ඉන්ඩස්ට්‍රි එකට ආසාවක් නෑ, උන්ට ඔන සල්ලි, උන් ෆවුන්ඩෙශන් එක දාන් සල්ලි ඇදන් වෙන වෙන බිස්නස් වලට යනවා - අපෙ ක්‍රිකට් ටිම් එක වගෙ,, නෙදකින්,,,
චීන්නු පාවෙලා යන එවා එහෙම ඇත්ත වගේ නේද බංහිංදි ෆිල්ම් කොපි කරපු ජරාවල්.