මිශන් ඉම්පොසිබල් බැලුවද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වේගෙන් යන කෝච්චියෙ වහලෙ උඩ ගහගන්න එක ඔය සීරීස් එකෙ හැම එකකම තියෙනවා, දකිද්දි පේනවා බොරුවක් කියලා. අදකාලෙට ගැලපෙන්නෙ නෑ ඔය හුත්ත්වල්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උන්ට තිබ්බෙ අවිස්සාවේල්ල train එක ගන්න මේ scenery එකට. ගහගන්න නෙමෙයි මාපට ඇඟිල්ලෙන් යන්න පුළුවන්. ඒ තරමටම speed
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කම්මැලි බන්...එක්ස්පෙන්ඩබල්ස් එකත් එහෙම්මයි, මෙවායෙ අවුල නලුවන්ගෙ නෙවි, ස්ක්‍රිප්ට් වල,,,,, මන් හිතන්නෙ ස්කිප්ට් ලියන්නෙ එ-අයි වලින්,, මෙලො රහක් නෑ,, The.Equalizer.3 එකත් එහෙම්මයි.. එවගෙම තමයි නාකියො ටික මලාම ඔහොමවත් ෆිල්ම නැත පුතාල, දැන් අලුත් ඔන් ඔක්කොම ඉන්ඩස්ට්‍රි එකට ආසාවක් නෑ, උන්ට ඔන සල්ලි, උන් ෆවුන්ඩෙශන් එක දාන් සල්ලි ඇදන් වෙන වෙන බිස්නස් වලට යනවා - අපෙ ක්‍රිකට් ටිම් එක වගෙ,, නෙදකින්,,,
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    වේගෙන් යන කෝච්චියෙ වහලෙ උඩ ගහගන්න එක ඔය සීරීස් එකෙ හැම එකකම තියෙනවා, දකිද්දි පේනවා බොරුවක් කියලා. අදකාලෙට ගැලපෙන්නෙ නෑ ඔය හුත්ත්වල්.
    eeye pereda online release una hinda torrent ekakin baala free neda baluwe. Criticize nokarana idahan :P
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    කම්මැලි බන්...එක්ස්පෙන්ඩබල්ස් එකත් එහෙම්මයි, මෙවායෙ අවුල නලුවන්ගෙ නෙවි, ස්ක්‍රිප්ට් වල,,,,, මන් හිතන්නෙ ස්කිප්ට් ලියන්නෙ එ-අයි වලින්,, මෙලො රහක් නෑ,, The.Equalizer.3 එකත් එහෙම්මයි.. එවගෙම තමයි නාකියො ටික මලාම ඔහොමවත් ෆිල්ම නැත පුතාල, දැන් අලුත් ඔන් ඔක්කොම ඉන්ඩස්ට්‍රි එකට ආසාවක් නෑ, උන්ට ඔන සල්ලි, උන් ෆවුන්ඩෙශන් එක දාන් සල්ලි ඇදන් වෙන වෙන බිස්නස් වලට යනවා - අපෙ ක්‍රිකට් ටිම් එක වගෙ,, නෙදකින්,,,
    තෝ ලියපන් පොන්නයො ස්ක්‍රිප්ට් එකක් එහෙනම්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    අඩෝ ඔව් බං පට්ට අන් නැචුරල්. පරණ ඒවා වගේ කොලිටියක් නෑ මේක බං ජොනී ඉන්ග්ලිෂ් වගේ නේ අර ආමී කාරයයි කලුවයි. මේකේ නං කැටගරි වලට ජෝක් ඇඩ් වෙන්න ඕනා.

    Alena නං පට්ට :love:
     
    • Like
    Reactions: Asmodeus

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    මේ පාර MI film එක නම් මෙලෝ රහක් නෑ. එදිරිමුණියා ද දන්නේ නෑ script එක ලියන්නේ.
     
    • Haha
    Reactions: nalakanayana

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මට තේරුන දේ තමයි action, thriller, horror, super hero, war වගේ කතා ගෙනියන්න පුලුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට series එක සාර්ථක වෙන්න නම් script එක ලියන අය, නළුවෝ අති දක්ෂ වෙන්න ඕනි. ඒත් පහුගිය කාලේ ආව films series, tv series ගොඩක් අර සීමාව පැනලා අසාර්ථක වුණා. අලුතින් ආව ඒවාත් එච්චර සාර්ථක නෑ.

    ඕකට එක හේතුවක් තමයි එන්න එන්නම මිනිස්සුන්ගෙ creativity එක අඩු වෙනවා. කතාවට වඩා CGI මත යැපෙනවා.

    අනිත් එක තමයි ඔය film series, tv series වල ඉන්න ප්‍රතිවාදියා, අවදානම දරුණු කරන්න පුලුවන් සීමාව ඉක්මවලා ගිහින් තියෙන එක.

    මට Mission Impossible මුල් කතා එකක්වත් මතක නෑ දැන්.
    හැබැයි Dead Reckoning එකේ අවදානම AI එකක් එක්ක තියෙන හින්දා fighting scenes වගේ දේවල් වල තියෙන අඩුපාඩු ටිකක් අමතක කරලා කතාව ගැන පොඩි interest එකක් ආවා මට නම්. ඒත් part 2 එනකොට මේක මතක නැතිවෙයි
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔව් ලොකු කතාවක් නෑ. කුතුහලේ අඩුයි. ඊලග සීන් එක ප්‍රෙඩික්ට් කරන්න පුලුවන්. බොලදයි සමහර සීන්. සමහරවිට පාට් ටූ එක හොද වෙයි