මිශ්‍ර කතා නැත්තෙ අමිශ්‍ර ජාන නිසයි

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉරෝසනයත් කවද හරි අර GOT එකේ හෝඩෝර් වගේ වෙනවා එකම වචන සෙට් එක කිය කියා ඉඳලා...
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අනේ දන්න කියන කෙනෙක් ඉන්නව නම් දෙන්නකෝ. අර මුහුදු මහවිහාරයේ ඉඩම් අක්කර 61ක් ගැසට් කරලා දාපු ගැසට් එක.
     
    • Haha
    • Like
    Reactions: ryandok and saturn

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Hama dema depatthak tiyanawa kiyana eka wediyenma use karanne dan bai anduwa wage mata hithenne. Depathata dila ekenith labayak gannawa.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අපරාදේ ෂික්! කරන්න ගිය රට සංවර්ධනය. නෙලුම් කුළුණ උඩ නැගලා පොහොට්ටු හැඩේ තියෙන ග්‍රවුන්ඩ් එකේ ගහන මැච් බලන්න තිබුණ මනරම් අවස්ථාව අර දේශද්‍රෝහි ක්‍රීඩකයෝ ටිකයි දේශද්‍රෝහි ක්‍රිකට් ලෝලියි ටික එකතුවෙලා නැති කළානේ. ඔන්න මීට පස්සේ රට සංවර්ධනය කරන්නේ නැ කියල බනින්න එහෙම එපා රාජපක්ෂ උතුමන්ලාට