ඉරෝසනයත් කවද හරි අර GOT එකේ හෝඩෝර් වගේ වෙනවා එකම වචන සෙට් එක කිය කියා ඉඳලා...
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 May 22, 2020 #21 ඉරෝසනයත් කවද හරි අර GOT එකේ හෝඩෝර් වගේ වෙනවා එකම වචන සෙට් එක කිය කියා ඉඳලා... Reactions: saturn, 541100 and Identity
raterala Well-known member May 26, 2013 2,184 1,455 113 May 22, 2020 #22 අනේ දන්න කියන කෙනෙක් ඉන්නව නම් දෙන්නකෝ. අර මුහුදු මහවිහාරයේ ඉඩම් අක්කර 61ක් ගැසට් කරලා දාපු ගැසට් එක. Reactions: ryandok and saturn
අනේ දන්න කියන කෙනෙක් ඉන්නව නම් දෙන්නකෝ. අර මුහුදු මහවිහාරයේ ඉඩම් අක්කර 61ක් ගැසට් කරලා දාපු ගැසට් එක.
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 May 22, 2020 #23 Hama dema depatthak tiyanawa kiyana eka wediyenma use karanne dan bai anduwa wage mata hithenne. Depathata dila ekenith labayak gannawa.
Hama dema depatthak tiyanawa kiyana eka wediyenma use karanne dan bai anduwa wage mata hithenne. Depathata dila ekenith labayak gannawa.
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ May 22, 2020 #24 raterala said: අනේ දන්න කියන කෙනෙක් ඉන්නව නම් දෙන්නකෝ. අර මුහුදු මහවිහාරයේ ඉඩම් අක්කර 61ක් ගැසට් කරලා දාපු ගැසට් එක. Click to expand... dakke na wage yanna one
raterala said: අනේ දන්න කියන කෙනෙක් ඉන්නව නම් දෙන්නකෝ. අර මුහුදු මහවිහාරයේ ඉඩම් අක්කර 61ක් ගැසට් කරලා දාපු ගැසට් එක. Click to expand... dakke na wage yanna one
saturn Well-known member Mar 21, 2015 5,351 9,127 113 Around the world May 22, 2020 #25 අපරාදේ ෂික්! කරන්න ගිය රට සංවර්ධනය. නෙලුම් කුළුණ උඩ නැගලා පොහොට්ටු හැඩේ තියෙන ග්‍රවුන්ඩ් එකේ ගහන මැච් බලන්න තිබුණ මනරම් අවස්ථාව අර දේශද්‍රෝහි ක්‍රීඩකයෝ ටිකයි දේශද්‍රෝහි ක්‍රිකට් ලෝලියි ටික එකතුවෙලා නැති කළානේ. ඔන්න මීට පස්සේ රට සංවර්ධනය කරන්නේ නැ කියල බනින්න එහෙම එපා රාජපක්ෂ උතුමන්ලාට
අපරාදේ ෂික්! කරන්න ගිය රට සංවර්ධනය. නෙලුම් කුළුණ උඩ නැගලා පොහොට්ටු හැඩේ තියෙන ග්‍රවුන්ඩ් එකේ ගහන මැච් බලන්න තිබුණ මනරම් අවස්ථාව අර දේශද්‍රෝහි ක්‍රීඩකයෝ ටිකයි දේශද්‍රෝහි ක්‍රිකට් ලෝලියි ටික එකතුවෙලා නැති කළානේ. ඔන්න මීට පස්සේ රට සංවර්ධනය කරන්නේ නැ කියල බනින්න එහෙම එපා රාජපක්ෂ උතුමන්ලාට