hmm monawa karannada mata ehema athithayak nehe eeth ape iskoleth waradak nehe wenasakata thibbe kello nethi eka witharai ekath api tuition class giyahama nethi karagaththa
ado matath okamai bn une. campus awata passe thama hari gye apahuසිරාවටම... මං මික්ස් ස්කූල් එකක හිටියේ. 5 සිස්සත්වෙන් පාස් වෙලා බෝයිස් එකකට ආවා... එදායින් පස්සෙ මලාට කෙල්ලෙක් එක්ක කතා කරල නෑ... දැන් 16යි... අවුරුදු 6කින් විතර කොහොම හරි සිරාවටම කෙල්ලෙක් එක්ක කතා කරල නෑ... ලවු එකට නෙවේ යාලු කමකටවත්... අනේ මන්ද බං මොනා වෙලාද කියලා... කලින් ඉස්කෝලෙ කෙල්ලො ඉදහිට දකිනවා... ඒත් අර අසල්වැසියො දැක්කම තරහ කරගන්න බැරි නිසා දාන පල් හිනාව දාලා මාරු වෙනවා එච්චරයි...

apita kohenda owaa saho...
api mix school giye nene. aparade ban.. mix ekakata giyaa nam maru


