මිශ්‍ර වෙජිටබල් සුප්

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com

    අවශ්‍ය ද්‍රව්‍ය :

    • අල ග්‍රෑම් 100
    • බෝංචි ග්‍රෑම් 150
    • කැරට් ග්‍රෑම් 50
    • ගෝවා ග්‍රෑම් 50
    • සුදු ළුෑනු බික් 04
    • රතු ළුෑණු ගෙඩි 04
    • ගෝවා මල් ග්‍රෑම් 50
    • ලුණු පදමට
    • දෙහි ගෙඩියක යුෂ
    • වතුර ලීටර් 1 1/2

    සාදන ක්‍රමය :

    සියලූම වර්ග හොඳින් සෝදා පිරිසිදු කර හීනියට ගෙඩියට කපා ගන්න. ඉන්පසු සුදුසු භාජනයක් ගෙන එයට වතුර දමා කපා ගත් එළවළු දමා හොඳින් තම්බා ගන්න. ඉන්පසුව ලූණු දෙහි දමා ලිපෙන් ඉවත් කර උණු උණුවේම බීමට ගන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,973
    113
    Mother Earth
    මරු බන්. ඕකට එළු මස් දාල තුනපහ ටිකකුත් දාල හැදුව නම් මරු. හෙම්බිරිස්සාව උණ හැදිල ඉන්නෙ. දැන් ඔය සුප් එකක් බොන්න තිබ්බ නම් මරු.:D
     
    • Like
    Reactions: muditha-85