මිෂෙල්_ඔබාමා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam


ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමාගේ අපුරු වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ පැතිරෙමින් පවතී.

ඇමරිකාවේ සිසු සිසුවියන් තම උපාධිය සම්පුර්න නොකර විශ්වවිද්‍යාල තුලින් ඉවත්වීමේ ප්‍රවණතාවය වැඩිවීම හේතුවෙන් ඔවුන් මෙම ගීතය නිර්මාණය කොට තිබේ.

සිසුන්ට තම උපාධිය සම්පුර්ණ කිරීමට දිරිදීමක් වශයෙන් [FONT=&quot]Michelle Obama සහ ප්‍රවීන ඇමරිකානු රැප් ගයක [/FONT]
[FONT=&quot]Jay Pharoah එක්ව මෙම ගීතය නිර්මාණය කොට ඇත.
[/FONT]