ඔව් ගෝඩාක් ලෙස රොග වලට හෙතුවත් මිනිස් ක්‍රියාකාලාපයන් ජන්ම පාපයත් එක්ක අපි මෙවා උරුම වුනා නමුත් ජිවිතය ගොඩාක් කෙටි එකක් තවකාලික තැනක් , අනෙක් කරුනු ගොඩාක් තියෙන්වා මිනිසා සාදක ලෙස වැඩි විමට හෙතු වුන
විස්තර කරන්න් දෙයක් නැ අදත් ඔබට කැමති නපුරු දෙවක් ඔබ කරනවා එක දෙවියන්වහන්සෙට ප්‍රසන්න නැ ඔබෙ පියාණන් වහන්සෙට ප්‍රසන්න නැ
හොද කරාම හොද ප්‍රතිපල තියෙන්වා, නරක කරාම නරක ප්‍රතිපල තියෙන්වා
මමත් නොදැන පිළිතුරක් දුන්නේ කොහොමද ඉතින් මම Link එක ඉල්ලුවා. ඒක ඉල්ලුවේ 27/02/2012. තාමත් ඉල්ලනවා හ්ම් සද්ද නෑ.මිත්‍රයා මෙ ප්රශ්නය ඔබ කලින්වුත් මගෙන් විමසුවා මම හිතන විදිහට මම පිලිතුරක් දුන්නා ඔබ තුමා මුකුත් හිතන්නෙ නැතිනම් මම Link එක දෙන්නම් පොඩි අදහසක් ගනන් ඔබතුමාට.
මෙන්න නැවතත් මේ Y2K මිසදිටුවාගේ රෙදි ගැලවෙච්චි තැනක්.
මම අහපු ප්‍රශ්නයකට පිළිතුරක් විදිහට මේ යකා මෙන්න මෙහෙම කියනවා
මේ මිසදිටුවගේ මිථ්‍යා ඇදහිලි අනුව ඔය ජන්ම පාපයක් කොහොමද එන්නේ එහෙම එකක් එන්න විදිහක් නෑනේ. ඉතින් මම ඒක ටිකක් විස්තර කරන්න කියලා ඉල්ලුවා. මෙන්න ඒකට දාපු කොහෙද යන්නේ මල්ලේ පොල් පිළිතුර
ඕන මොලේ තියෙන කෙනෙකුට තේරෙනවා ඔය මම අහපු ප්‍රශ්නයට පිළිතුරක් නෙවෙයි කියලා. ඉතින් මම නැවතත් ඇහුවා මේක පැහැදිලිව විස්තර කරන්න කියලා. මොකද මේ මිසදිටුවන්ට අනුව කෙනෙකු ඉපදෙද්දී ජන්ම පාපයක් තියෙන්න බෑනේ. කිහිප වතාවක්ම අහද්දි මේ සූකර මහත්තයා මෙහෙම කියනවා.
මමත් නොදැන පිළිතුරක් දුන්නේ කොහොමද ඉතින් මම Link එක ඉල්ලුවා. ඒක ඉල්ලුවේ 27/02/2012. තාමත් ඉල්ලනවා හ්ම් සද්ද නෑ.
මේ යකාට උත්තර දීගන්න බැරි ප්‍රශ්නයක් ඇහුවාම ඉස්සෙල්ලාම කරන්නේ Internet එක පීරමින් මොනවා හරි දෙයක් copy paste කරන්න හොයනවා.
ඒක නැති වුනාම මොළයක් නැති ඔලු ගෙඩියට තේරෙන මොනවා හරි දෙයක් දානවා. මොනවද දාන්නේ කියලවත් හිතන්න බුද්ධියක් නෑ
අන්තිමේදී ඒ දේවල් පිළිබදවත් ප්‍රශ්නයක් මතු වුනාම රෙද්ද පල්ලෙන් බේරි බේරි දුවනවා. ඒ වුනාට කියන්නේ මම සියල්ලට පිළිතුරැ දීලා තියෙන්නේ කියලා. ඒ වුනාට නිවැරදිව පිළීතුරැ දීපු කිසිවක් නෑ. උෘම දන්නේ නෑ උෘ ඉන්නේ හෙලුවෙන් කියලා.
අපෙ විශ්වාසය නිකම්ම නිකන් පොතට පමනක් වුවක් නොවන බව කටත් වැටහෙවි... මෙ Y2K නිකන් කියන පලියට කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නැ හොදට සාධක හොයලා බලලා තමයි තිරණයට එලබෙන්නේ
අවසානයෙදි යක්ශයාටම තෙරුම් යාවි එයාට මෙ ලොකය තියෙන හොද නැති කරන්න බැරිබව, අර කලින් කිව්වා වගෙ එයාටත් නිදහසක් තියෙනවා නෙ නමුත් එකෙන් මා කියන්නෙ නැ සියලුම කුපාඩි වැඩ කරන්න අවසර තියෙනවා කියලා , මොකද "ඔබ වපුරන දෙ ඔබ නෙලා " ගන්න ධර්මතාවය තුලද සාතන්ටද එහි ප්‍රතිවිපාක වලට මුහුන දෙන්න වනවා, අපි හරි දෙ තොරාගන්නවා නම් සාතන්ට බිය විය යුතු නැ කෙහෙත්ම


