මිසදිටුවාගේ නිරැවත

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
කවුරු කවුරුත් තමන්ගෙ ආහම අදහගෙන හිටියනම් ඉවරයි නෙ. අනුන්ව හරවගන්න උත්සාහ කරන්නෙ තමන් විමුක්තිය උදාකරගෙනද?
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙන්න නැවතත් මේ Y2K මිසදිටුවාගේ රෙදි ගැලවෙච්චි තැනක්.

    මම අහපු ප්‍රශ්නයකට පිළිතුරක් විදිහට මේ යකා මෙන්න මෙහෙම කියනවා

    ඔව් ගෝඩාක් ලෙස රොග වලට හෙතුවත් මිනිස් ක්‍රියාකාලාපයන් ජන්ම පාපයත් එක්ක අපි මෙවා උරුම වුනා නමුත් ජිවිතය ගොඩාක් කෙටි එකක් තවකාලික තැනක් , අනෙක් කරුනු ගොඩාක් තියෙන්වා මිනිසා සාදක ලෙස වැඩි විමට හෙතු වුන

    මේ මිසදිටුවගේ මිථ්‍යා ඇදහිලි අනුව ඔය ජන්ම පාපයක් කො‍හොමද එන්නේ එහෙම එකක් එන්න විදිහක් නෑනේ. ඉතින් මම ඒක ටිකක් විස්තර කරන්න කියලා ඉල්ලුවා. මෙන්න ඒකට දාපු කොහෙද යන්නේ මල්ලේ පොල් පිළිතුර

    විස්තර කරන්න් දෙයක් නැ අදත් ඔබට කැමති නපුරු දෙවක් ඔබ කරනවා එක දෙවියන්වහන්සෙට ප්‍රසන්න නැ ඔබෙ පියාණන් වහන්සෙට ප්‍රසන්න නැ
    හොද කරාම හොද ප්‍රතිපල තියෙන්වා, නරක කරාම නරක ප්‍රතිපල තියෙන්වා

    ඕන මොලේ තියෙන කෙනෙකුට තේරෙනවා ඔය මම අහපු ප්‍රශ්නයට පිළිතුරක් නෙවෙයි කියලා. ඉතින් මම නැවතත් ඇහුවා මේක පැහැදිලිව විස්තර කරන්න කියලා. මොකද මේ මිසදිටුවන්ට අනුව කෙනෙකු ඉපදෙද්දී ජන්ම පාපයක් තියෙන්න බෑනේ. කිහිප වතාවක්ම අහද්දි මේ සූකර මහත්තයා මෙහෙම කියනවා.

    මිත්‍රයා මෙ ප්‍රශ්නය ඔබ කලින්වුත් මගෙන් විමසුවා මම හිතන විදිහට මම පිලිතුරක් දුන්නා ඔබ තුමා මුකුත් හිතන්නෙ නැතිනම් මම Link එක දෙන්නම් පොඩි අදහසක් ගනන් ඔබතුමාට.
    මමත් නොදැන පිළිතුරක් දුන්නේ කොහොමද ඉතින් මම Link එක ඉල්ලුවා. ඒක ඉල්ලුවේ 27/02/2012. තාමත් ඉල්ලනවා හ්ම් සද්ද නෑ.

    මේ යකාට උත්තර දීගන්න බැරි ප්‍රශ්නයක් ඇහුවාම ඉස්සෙල්ලාම කරන්නේ Internet එක පීරමින් මොනවා හරි දෙයක් copy paste කරන්න හොයනවා.

    ඒක නැති වුනාම මොළයක් නැති ඔලු ගෙඩියට තේරෙන මොනවා හරි දෙයක් දානවා. මොනවද දාන්නේ කියලවත් හිතන්න බුද්ධියක් නෑ

    අන්තිමේදී ඒ දේවල් පිළිබදවත් ප්‍රශ්නයක් මතු වුනාම රෙද්ද පල්ලෙන් බේරි බේරි දුවනවා. ඒ වුනාට කියන්නේ මම සියල්ලට පිළිතුරැ දීලා තියෙන්නේ කියලා. ඒ වුනාට නිවැරදිව පිළීතුරැ දීපු කිසිවක් නෑ. උෘම දන්නේ නෑ උෘ ඉන්නේ හෙලුවෙන් කියලා.

    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මෙන්න නැවතත් මේ Y2K මිසදිටුවාගේ රෙදි ගැලවෙච්චි තැනක්.

    මම අහපු ප්‍රශ්නයකට පිළිතුරක් විදිහට මේ යකා මෙන්න මෙහෙම කියනවා

    මේ මිසදිටුවගේ මිථ්‍යා ඇදහිලි අනුව ඔය ජන්ම පාපයක් කො‍හොමද එන්නේ එහෙම එකක් එන්න විදිහක් නෑනේ. ඉතින් මම ඒක ටිකක් විස්තර කරන්න කියලා ඉල්ලුවා. මෙන්න ඒකට දාපු කොහෙද යන්නේ මල්ලේ පොල් පිළිතුර

    ඕන මොලේ තියෙන කෙනෙකුට තේරෙනවා ඔය මම අහපු ප්‍රශ්නයට පිළිතුරක් නෙවෙයි කියලා. ඉතින් මම නැවතත් ඇහුවා මේක පැහැදිලිව විස්තර කරන්න කියලා. මොකද මේ මිසදිටුවන්ට අනුව කෙනෙකු ඉපදෙද්දී ජන්ම පාපයක් තියෙන්න බෑනේ. කිහිප වතාවක්ම අහද්දි මේ සූකර මහත්තයා මෙහෙම කියනවා.

    මමත් නොදැන පිළිතුරක් දුන්නේ කොහොමද ඉතින් මම Link එක ඉල්ලුවා. ඒක ඉල්ලුවේ 27/02/2012. තාමත් ඉල්ලනවා හ්ම් සද්ද නෑ.

    මේ යකාට උත්තර දීගන්න බැරි ප්‍රශ්නයක් ඇහුවාම ඉස්සෙල්ලාම කරන්නේ Internet එක පීරමින් මොනවා හරි දෙයක් copy paste කරන්න හොයනවා.

    ඒක නැති වුනාම මොළයක් නැති ඔලු ගෙඩියට තේරෙන මොනවා හරි දෙයක් දානවා. මොනවද දාන්නේ කියලවත් හිතන්න බුද්ධියක් නෑ

    අන්තිමේදී ඒ දේවල් පිළිබදවත් ප්‍රශ්නයක් මතු වුනාම රෙද්ද පල්ලෙන් බේරි බේරි දුවනවා. ඒ වුනාට කියන්නේ මම සියල්ලට පිළිතුරැ දීලා තියෙන්නේ කියලා. ඒ වුනාට නිවැරදිව පිළීතුරැ දීපු කිසිවක් නෑ. උෘම දන්නේ නෑ උෘ ඉන්නේ හෙලුවෙන් කියලා.

    මමනම් හිතන්නේ නැහැ ඔය මෝඩයාගේ ගැලවෙන්න තරම් තවත් රෙද්දක් ඉතුරු වෙලා ඇති කියල . මුට වෙන දේවල් වල හැටියට මුට හිතෙන්න ඇති දැන්නම් වැඩේ වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට නෙමෙයි මුගේ තියන ජන්ම පාපෙකට කියල .
    නමුත් මොනා කරන්නද ? දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවැ . විවර්ත මනසකින් හිතන මේ වගේ මෝඩයෙක් ඇත්ත දැක්කත් එක පිළිගන්න විදිහක් නැහැ . මොකද හැම වෙලාවකදීම ඔය දෙවියන් කරන්නේ ගිවිසුම් වලට එළබෙන එක . එක තමයි කැමැත්ත . දැන් මුට ඇස මනපිට හෙළිදරවු උනත් උගේ රෙදි ඔක්කොම ගැලවිලා කියල මිනිහ මානසික අවපාතයක් නිසා හිතාගෙන ඉන්න ගිවිසුමෙන් ගැලවෙන්න විදිහක් නැහැ . එකත් මිත්ත්‍ය දුර්ස්ටිය නිසාම ඇතිඋන ජන්ම පාපයක් වෙන්න ඇති . හැබැයි හිතනවද මෙයින මතු ලබන ආත්මයේදී ඕකෙන් ගැලවෙන්න පුළුවන් කියල . නැහැ. මොකද මේ ආත්මෙදිත් එලබ සිටින්නේ මිත්‍යා දෘෂ්ටියේම නිසා. පව් නමුත් මිසදුටුව තාමත් කරන්නේ දෙවියන් පැමිණ බේරගන්න තුරු අහසට අත්පුඩි ගැසීම සහ හැකිතරම් පණිවිඩය ප්‍රචාරය කිරීමට COPY PASTE කරන එක .
    අපි මොහුට අනුකම්පා කරමු .
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙන්න y2k නැනි මිසදිටු කල්ලි වල ලංකාවේ බෝවීම පිළිබදව නෙත් FM වෙතින් කරන ලද වැඩසටහනක්.

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔන්න y2k නමැති මිසදිටුවාගේ තවත් කෙරැවාවක්. ඇත්තටම මේ යකා සැබෑ කතෝලිකයින්වත් කොච්චර ලැජ්ජාවට පත් කරනවද කියලා පහතින් බලා ගන්න පුලුවන්.

    මුලින්ම මේ මිසදිටුවා කියනවා මෙන්න මෙහෙම

    අපෙ විශ්වාසය නිකම්ම නිකන් පොතට පමනක් වුවක් නොවන බව කටත් වැටහෙවි... මෙ Y2K නිකන් කියන පලියට කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නැ හොදට සාධක හොයලා බලලා තමයි තිරණයට එලබෙන්නේ

    ඔන්න දැන් එහෙම කියපු එකා ටික වෙලාවකට පස්සේ මෙහෙම කියනවා

    අවසානයෙදි යක්ශයාටම තෙරුම් යාවි එයාට මෙ ලොකය තියෙන හොද නැති කරන්න බැරිබව, අර කලින් කිව්වා වගෙ එයාටත් නිදහසක් තියෙනවා නෙ නමුත් එකෙන් මා කියන්නෙ නැ සියලුම කුපාඩි වැඩ කරන්න අවසර තියෙනවා කියලා , මොකද "ඔබ වපුරන දෙ ඔබ නෙලා " ගන්න ධර්මතාවය තුලද සාතන්ටද එහි ප්‍රතිවිපාක වලට මුහුන දෙන්න වනවා, අපි හරි දෙ තොරාගන්නවා නම් සාතන්ට බිය විය යුතු නැ කෙහෙත්ම

    සියලුම කුපාඩි වැඩ කරන්න අවසර නෑලු ඒකෙන් ඇගවෙන්නේ සමහරක් කුපාඩි වැඩකරන්න දෙයියන්නාන්සේ සාතන්ට අවසර දීලා :lol::lol::lol:

    දෙයියන්නාන්සේ සාතන්ට සමහර කුපාඩි වැඩ කරන්න අවසර දීලා කියලා ඔන්න y2k හොදට සාධක හොයලා බලලා තමයි තිරණය කරලා තියෙන්නේ.

    මේවා අහන අපිට ලැජ්ජා හිතෙනවා
    y2k වගේ මන්ද බුද්ධික මිනිස්සු මේ ශ්‍රී ලංකා පොළවේ බිහි වෙච්ච එක ගැන
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    අනේ මේකගෙ ආච්චිට හාල් ගරන්න කියපන් බන්.ඇයි පිළිම වන්දනා කරන්නෙ?ජීවමාන බුදු රුවක් තමාගෙ ඉදිරි පිට මවා ගැනීමේ චේතනාවකින්.නැතුව බයිලා ගහන්න නෙවෙයි.අනිත් එක මොකාද කියන්නෙ අපි යන්නෙ වැරදි පාරක කියලා?අපි යන්නෙ නිවැරදි බුදුන්ගෙ දේශනාවක.නැතුව පොඩි එවුන් කෙලෙසපු..තාත්තා කෙනෙක් නැතුව අවජාතක උනු මගක නෙවෙයි.