මිසදුටුවන්ට ගෝචර නොවන පරම ගම්භීර බුදු දහ&#3512

mermaids

Member
Sep 29, 2009
66
8
0
මිසදුටුවන්ට ගෝචර නොවන පරම ගම්භීර බුදු දහ&#3512

මීට පෙර සාකච්චා කිරීමට යෙදුනු "what is Buddhism" නමින්" i love sri lanka" මුස්ලිම් සහොදරයා විසින් සැබෑ බුදු දහම ගැන නොදන්නා කමින් පල කරන ලද ලිපියට පිලිතුරක් ලෙස මෙම ලිපිය ලියමි
:yes:


"He studied and practised Hindu discipline initially, and later, Jainism.
බුදුන් වහන්සේ ලොව පහල වන විට ඉන්දියාව පුරා පැවති ප්‍රදාන ආගම් 64 ගැනත් එම දෘස්ටීන් ගැනත් නියමාකාර විග්‍රහයක් දීග නිකායෙ බ්‍රහ්මජාලනම් සූත්‍ර දෙශනාවෙන් අපට ඉගනිය හැකි වේ.එසේම ඉතිහාසය ගැන සොයා බැලීමෙදී අපට දැක ගත හැක්කේ හින්දු ආගම බුදුන් වහන්සේගෙ පරිනිර්වානයෙන් බොහෝ කලකට පසුව බ්‍රාහ්මන ආගමේ මූලික සන්කල්ප හා බුදු දහමේ නොයෙක් චරිත එකට කොට ගොඩ නගන ලද ආගමක් බවයි. එසේන්ම සිදුහත් කුමරුන් හින්දු ඉගෙන ගැනීම සිදුවිය නොහැක්කේමය.එසෙම එතුම කිසිම කලක ජයින ආගම ඉගෙන ගත් බවක් කිසිම ග්‍රන්තයක් සන්දහන් නොවේ.
නමුත් බෝසතුන් වහන්සෙ මුලික වශයෙන් ආලාර කාලම හා රාමපුත්ත උද්දකගෙන් ධයාන සමපප්ති අතුලත් යම් යම් ඉගැන්වීම් හැදෑරූ බව පාසල් ලමයකු පව දන්නා කාරනයකි.



 
  • Like
Reactions: sudunone

mermaids

Member
Sep 29, 2009
66
8
0
"Historical criticism has proved that the original teachings of Buddha can never be known"

කිසිම කෙනෙකුට හේතු සහිතව තිරිපිටකයේ පවතින එකදු සුත්‍රයක්වත් ගෙන හැර දක්වමින් මෙය බුද්ද භාශිතය නොවේයැයි තර්ක කල නොහැක්කෙය.මෙය හුදෙක් බුදු දහමට ඇති භීතිය හෙතුවෙන් මවන ලද අමුම අමු මුසාවකි.
අරහත් මුනිවරුන් නම් මහා නුවනැත්තන් බුද්ද භාශිතය සන්ගායන කරේ බුද්ද පරිනිර්වානයේ උනුසුමවත් යෑමට කලින්ය.එම බුද්ද භාශිතය හත් වරක් සන්ගායනා වී තවමත් සන්දිට්ටික දහම අප සතුව පැවතීම දර්මයේම ආශ්චර්යකි.
වරක මෝගල් නම් මුස්ලිම් රජු දෙවියන්ගෙන් රිවොඩ් ගැනීමට බෞද්ද පොත් පත් දහසකුත් විනාස කරන ලද නමුත් මේ ලක් දෙරන මත පිරිසුදු බුද්ද වචනය ආරක්ශා වී පැවතියේය.


 

mermaids

Member
Sep 29, 2009
66
8
0
"There were differences of opinion and conflicting memories in the council. Opinion of Kayshapa and Ananda who were prominent disciples of Buddha were given preference"

තවත් අබූත චෝදනාවකි. සිදු වූ දෙය නොදැන බොරු බේගල් ඇද දැමීමට මෙතුමන්ලාගේ ලැජ්ජා නැති බව අපට පුදුමයකි.
ආනන්ද ස්වාමින්වහන්සේට කාශ්යප මහ රහතන් වහන්සේ පවසන ලද්දේ ආනන්ද අප්‍රමාදීම රහත් වන බවට මිසක් දහම පිලිබන්ද ගැටලුවක් ඇති නොවුයේය.මෙතුලින් පැහැදිලි වන්නේ රහතුගේ සත්යවාදී බව මිසක් වෙන කුමක්ද.
රහතුන්ගෙන් පැවතෙන පරම්පරාවකින් දහම ගෙන්යාම උන්වහන්සේලාගේ බලපොරොත්තුව විය හැකිය.

 

sudunone

Member
May 23, 2009
3,781
121
0
හිතා මතා ධර්මය විකෘති කර, ධර්මයට අපහාස කිරීමේ අරමුණින්ම නොයෙක් තැන්වල පල කරන එක ඒ අයගෙ පුරුද්ද සහෝදරයා. නැතුව, ඇත්තටම බුදු දහම ඉගෙන ගන්න වුවමනාවක් තියෙන කෙනෙක්නම්, මෙහෙම ෆෝරම් එකකට නෙවෙයිනෙ එන්නෙ.
 

mermaids

Member
Sep 29, 2009
66
8
0

Historical criticism has proved that the original teachings of Buddha can never be known

II TEACHINGS OF BUDDHA:

ඔබගේ ලිපිය උබතෝකෝටිකය.මුල මැදට නොගැලපේ.... බුද්ද වචන විනාස වූ යැයි කියන ඔබම නැවත බූද්ද ඉගැන්වීම පෙන්වයි...:confused:
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
අන්තර්ජාලයේ විවිධාකාර වෙබ් අඩවි තියෙනවා ආගම් පිළිබඳව. ඒවා අතර සත්‍ය මෙන්ම අසත්‍ය තොරතුරු ලොවට බෙදා හරින වෙබ් අඩවි අනන්තයි. අපි ඒවගේ අසත්‍ය දේවල් වලින් ඈත්වෙලා ඉන්න එක ඇඟට ගුණයි. මෙය ඕනෙම ආගමකට බලපාන දෙයක්

anti islam වගේම anti buddhism sites ඕනෙ තරම් තියෙනවා
 

mermaids

Member
Sep 29, 2009
66
8
0
This Philosophy of Buddhism is self-contradictory or self-defeating because the third truth says ‘suffering and misery can be removed by removing desire’ and the fourth truth says that 'desire can be removed by following the Eight Fold Path'.

මේ ප්‍රශ්නෙට මේ ෆෝරම් එකෙම කීප වරක් පිලිතුරු සපයා තිබුනා.එලුව මල්ලිගෙ බෙබද්දාගෙ උදාහරනෙ මෙලො දෙයක් තෙරෙන්නෙ නැති මොඩයෙක්ට උනත් තෙරුම් ගන්න පුලුවන්.මේක ඉන්ගිරීසියෙ ගැටලුවක් මිස දර්මයේ ගැටලුවක් නොවේය.
 

mermaids

Member
Sep 29, 2009
66
8
0
Buddha was silent about the existence or non-existence of God

මෙම ප්‍රලාපයට පිලිතුරු එක බුදු ගුනයකින් දිය හැකිය..
සත්තාදේව මනුස්සානම්... බුදුරජානන්වහන්සේ දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වන සේක

 

Kasem

Member
Apr 29, 2010
665
52
0
මචං ඔය ප්‍රකාශ වලට උත්තර දීලා තියනවා මම දැක්කා...එළ_එළුවා කියලා කෙනෙක් තමයි ඒ ත්‍රෙඩ් දාලා තිබ්බෙ..එයා දැන් එළකිරි අඩවිය හැර ගිහිල්ලා කියලා Elcid කියලා තිබ්බා..:nerd: