මිසදුටුවන්ට ගෝචර නොවන පරම ගම්භීර බුදු දහම
මීට පෙර සාකච්චා කිරීමට යෙදුනු "what is Buddhism" නමින්" i love sri lanka" මුස්ලිම් සහොදරයා විසින් සැබෑ බුදු දහම ගැන නොදන්නා කමින් පල කරන ලද ලිපියට පිලිතුරක් ලෙස මෙම ලිපිය ලියමි

"He studied and practised Hindu discipline initially, and later, Jainism.
බුදුන් වහන්සේ ලොව පහල වන විට ඉන්දියාව පුරා පැවති ප්රදාන ආගම් 64 ගැනත් එම දෘස්ටීන් ගැනත් නියමාකාර විග්රහයක් දීග නිකායෙ බ්රහ්මජාලනම් සූත්ර දෙශනාවෙන් අපට ඉගනිය හැකි වේ.එසේම ඉතිහාසය ගැන සොයා බැලීමෙදී අපට දැක ගත හැක්කේ හින්දු ආගම බුදුන් වහන්සේගෙ පරිනිර්වානයෙන් බොහෝ කලකට පසුව බ්රාහ්මන ආගමේ මූලික සන්කල්ප හා බුදු දහමේ නොයෙක් චරිත එකට කොට ගොඩ නගන ලද ආගමක් බවයි. එසේන්ම සිදුහත් කුමරුන් හින්දු ඉගෙන ගැනීම සිදුවිය නොහැක්කේමය.එසෙම එතුම කිසිම කලක ජයින ආගම ඉගෙන ගත් බවක් කිසිම ග්රන්තයක් සන්දහන් නොවේ.
නමුත් බෝසතුන් වහන්සෙ මුලික වශයෙන් ආලාර කාලම හා රාමපුත්ත උද්දකගෙන් ධයාන සමපප්ති අතුලත් යම් යම් ඉගැන්වීම් හැදෑරූ බව පාසල් ලමයකු පව දන්නා කාරනයකි.