මිසයිලයක් ??

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    මේ දැන් අහසේ ජෙට් එකක් යනවා වගේ සද්දෙට මොකක්හරි ගියා නේ බන්ස්
    ජෙට් එකක් වෙන්නත් බෑ පෙනුනේ නැ එළියක් හෝ නැවිගේෂන් ලයිට් නෑ
    මේ වෙලාවේ ජෙට් යන්නෙත් නෑ නේ බං දැන්
    මිසයිලයක්වත් අතහදා බැලුවද මන්ද



    මෙම සිදුවීම උනේ ලංකාවේ බව කරුණාවෙන් සලකන්න :nerd:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සංසුන් පොඩ්ඩා;15701823 said:
    අඩෝ ....මට කියන්ඩ බැරිඋනා...සොරි වෙන්ඩ ඕනේ...අපි දැන් ගැහුවා ඇමරිකාවට...

    මාත් ගැහුවා නෝටි ඇමෙරිකාවට ඊයේ රෑ නම් :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දොමි තරිකිට තාං කියා ... තරිකිට තක දෝං කියා..
    වැලගෙඩියක් ආං පුතේ ගහෙං වැටී දොයි.....
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,421
    5,531
    113
    uba koheda inne? hari wistharayak dapan ban ohoma danakota anik un wihiluwakata ganna eka sadaranai
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවටද???:shocked:
    ඒලියන්ල කියල බටපොල ඇන්ටෙනාවේ ලයිට් පෙන්නුව මතකයි මටනම්..:lol: