මිසයිල තාක්ෂණය ගත්තේ තානාපති කාර්යාලයෙන&
මිසයිල තාක්ෂණය ගත්තේ තානාපති කාර්යාලයෙන්
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගෙන ඇත්තේ තම රටේ බර්ලින් නුවර පිහිටි ඔවුන්ගේ තානාපති කාර්යාලය හරහා යැයි ජර්මන් බුද්ධි අංශ අනාවරණය කර තිබේ.
බුද්ධි අංශ ප්‍රධානි හාන්ස් ජොර්ජ් මසීන් මේ බව කියා සිටියේ එරට ප්‍රධාන පෙළේ පුවත් සේවයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
අන්තර් ජාතික වශයෙන් සම්බාධක පනවා තිබියදී උතුරු කොරියාව රහසේ මෙම තාක්ෂණික තොරතුරු රැස් කළේ යැයි බුද්ධි අංශ ප්‍රධානියා වැඩි දුරටත් කියා සිටී.
(රොයිටර්)

හැම රටක්ම බටහිර standard වලිං මනින්න එපා බං 

තව ටික කාලයක් සුද්දගෙ ක්‍රමේට කාල බලපංකො පොලොව යට තියෙන වතුර ටිකත් විනාශ කරගෙන අපි ඔක්කොටම ඇඟේ පාට්ස් මාරු කර කර හිටියෑකි
පරාක්‍රමබාහුල එහෙම හරක්නෙ 