මිසයිල තාක්ෂණය ගත්තේ තානාපති කාර්යාලයෙන&

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb

    මිසයිල තාක්ෂණය ගත්තේ තානාපති කාර්යාලයෙන්

    image_4558aaee78.jpg

    උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගෙන ඇත්තේ තම රටේ බර්ලින් නුවර පිහිටි ඔවුන්ගේ තානාපති කාර්යාලය හරහා යැයි ජර්මන් බුද්ධි අංශ අනාවරණය කර තිබේ.
    බුද්ධි අංශ ප්‍රධානි හාන්ස් ජොර්ජ් මසීන් මේ බව කියා සිටියේ එරට ප්‍රධාන පෙළේ පුවත් සේවයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
    අන්තර් ජාතික වශයෙන් සම්බාධක පනවා තිබියදී උතුරු කොරියාව රහසේ මෙම තාක්ෂණික තොරතුරු රැස් කළේ යැයි බුද්ධි අංශ ප්‍රධානියා වැඩි දුරටත් කියා සිටී.
    (රොයිටර්)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි උන්ට තනියෙන් හිතල තාක්ශණයක් ගොඩනඟන්න බැරි යුරෝපෙනුයි ඇමරිකාවෙනුයි පිට රටවල් වල ඉන්න උන් ඔක්කොම හරක් කියලලුද ජර්මනිය හිතං ඉන්නෙ ? :dull:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    ජර්මනිය නම් මන්දා එත් අපි නම් දන්නවා අනිත් රටවල් කෙසේ වෙතත් ලංකාවේ ඉන්නේ හරක් කියලා. ජර්මනි උනුත් එක දැනගන්නවානම් තමා හොද
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    it takes time.

    Japan, Korea, china always copy (stealing) western technology and making better products.

    ඇයි උන්ට තනියෙන් හිතල තාක්ශණයක් ගොඩනඟන්න බැරි යුරෝපෙනුයි ඇමරිකාවෙනුයි පිට රටවල් වල ඉන්න උන් ඔක්කොම හරක් කියලලුද ජර්මනිය හිතං ඉන්නෙ ? :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජර්මනිය නම් මන්දා එත් අපි නම් දන්නවා අනිත් රටවල් කෙසේ වෙතත් ලංකාවේ ඉන්නේ හරක් කියලා. ජර්මනි උනුත් එක දැනගන්නවානම් තමා හොද

    උඹට හීනමානෙ :D හැම රටක්ම බටහිර standard වලිං මනින්න එපා බං :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    it takes time.

    Japan, Korea, china always copy (stealing) western technology and making better products.
    Japan Korea OK I agree, but China LOL...

    China is not inventing anything at all. They do really simple, copy something and make it in mass production. Countries like us cannot afford EU US products then we go for china. China make profit from us and use that money to buy products from EU for their own consume.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ඇයි උන්ට තනියෙන් හිතල තාක්ශණයක් ගොඩනඟන්න බැරි යුරෝපෙනුයි ඇමරිකාවෙනුයි පිට රටවල් වල ඉන්න උන් ඔක්කොම හරක් කියලලුද ජර්මනිය හිතං ඉන්නෙ ? :dull:

    #NalindaFor2020 :love:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹට හීනමානෙ :D හැම රටක්ම බටහිර standard වලිං මනින්න එපා බං :baffled:

    මට ලැබිච්ච හැමදේම මට ලැබුනේ සුද්දාගෙන්. මට පරක්රමබාහුවත් රාජසින්හවත්, රනිල්වත්, මහින්දවත් දුන්නු දෙයක් නැ. සෝ මයි ස්ටෑන්ඩඩ් ආර් බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ්

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    #NalindaFor2020 :love:

    :P

    මට ලැබිච්ච හැමදේම මට ලැබුනේ සුද්දාගෙන්. මට පරක්රමබාහුවත් රාජසින්හවත්, රනිල්වත්, මහින්දවත් දුන්නු දෙයක් නැ. සෝ මයි ස්ටෑන්ඩඩ් ආර් බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ්

    ඔව් ඔව් :) තව ටික කාලයක් සුද්දගෙ ක්‍රමේට කාල බලපංකො පොලොව යට තියෙන වතුර ටිකත් විනාශ කරගෙන අපි ඔක්කොටම ඇඟේ පාට්ස් මාරු කර කර හිටියෑකි :yes: පරාක්‍රමබාහුල එහෙම හරක්නෙ :yes: සුදු මහත්තුරු තමා හැම දේම දන්නෙ :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :P

    ඔව් ඔව් :) තව ටික කාලයක් සුද්දගෙ ක්‍රමේට කාල බලපංකො පොලොව යට තියෙන වතුර ටිකත් විනාශ කරගෙන අපි ඔක්කොටම ඇඟේ පාට්ස් මාරු කර කර හිටියෑකි :yes: පරාක්‍රමබාහුල එහෙම හරක්නෙ :yes: සුදු මහත්තුරු තමා හැම දේම දන්නෙ :yes:
    ඔය කියන්නේ ආසනික් ගැනනේ. පරාක්‍රම අන්කල් රජකන් කරන කාලේ දෙකේ දෙකේ ඇලක් කපලා හය හතරේ ඉඩමක වී ටිකක් ගැහුවනම් ඇති කන්න දෙන්න. දැන් එහෙමද දෙකෝටියක් පොන්නයෝ බත් ගිල ගිල ඉන්නවා. ඉතින් ආසනික් නෙමෙයි බලගැන්යු යුරේනියම් ගහලා හරි පොන්සින්ට කන්න දෙන්න එපැයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය කියන්නේ ආසනික් ගැනනේ. පරාක්‍රම අන්කල් රජකන් කරන කාලේ දෙකේ දෙකේ ඇලක් කපලා හය හතරේ ඉඩමක වී ටිකක් ගැහුවනම් ඇති කන්න දෙන්න. දැන් එහෙමද දෙකෝටියක් පොන්නයෝ බත් ගිල ගිල ඉන්නවා. ඉතින් ආසනික් නෙමෙයි බලගැන්යු යුරේනියම් ගහලා හරි පොන්සින්ට කන්න දෙන්න එපැයි.

    එහෙනං කාල බලපංකො :yes: