මිස්ගෙ අලුත් එක බැලුවද?

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    Screenshot 2025-04-30 100102.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @PHBhagya මිස් ෆෑන්ස්ලා කියන එවත් අහන්න
    අඩේ මම අර, ලෙදර් වලින් වැඩ දාන මනුස්සයගෙ වීඩියෝ බලනව... ඒවනං සුපිරි ඉතිං... අපේ රටේ කිසිම කුශන් කාරයෙක් නෑ, ඒ ලෙවල් එකට වැඩක් කරන්න...
    ඒක දැකල මටත්, ලෙදර් ශීට් මහන්න පුලුවන් මැශිමක් ගන්න ආසාවක් ඇවිත් තියෙන්නෙ දැන්...
    දුප් වරත්තුව...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අලුත්ම එකකුත් ආව... බලන්න කොලුවෝ...
    එ ලෙවල් එකට කරලා විකුනනව නම් බොරු ලංකාවේ
    ඔවු හැබැයි... හැබැයි කරන්න පටන්ගත්තොත් ඉල්ලුම හැදෙනව...