මිස්ටර් කාලගුණේ ආයෙත් ආවා

Sep 1, 2010
111
19
0
127.0.0.1
මිස්ටර් කාලගුණේ ආයෙත් ආවා

1.png



ආයුබෝවන් කට්ට්යටම. මිස්ටර් කාලගුණේ ගැන මං මුලින්ම එළකිරියට කිව්ව දවසෙත් ගොඩක් අය ඒක බලලා තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි. අද මං කියන්නට ආවේ මේකේ දැවෙනි සංස්කරණය ගැන.
2.png

මිස්ටර් කාලගුණේ කියන්නේ කාලගුණ වාර්තා සිංහලෙන්, ඉංග්‍රීසියෙන් සහ දමිළ බසින් ඉදිරිපත් කරන පොඩි වැඩසටහනක්. මේක වැඩකරන්නේ FB මැසෙන්ජර් එකෙන්.

6.png

footer.png