මිස්ට කොත්තු හිරේ

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    සල්ලි හොයන එක නෙමෙයි මෙතන කියන්නෙ කුඩා මොලයො, අසාදාරන විදිහට හම්බ කරන එක ගැන. උබලගෙ නම් මුලු පවුලම ඒ කාලෙ ඉදල සල්ලි හෙව්ව විදිහ අපි දන්නවනෙ 💩 රිදෙන්නෙ ඇයි කියලත් හොදටම දන්නව.
    මේ ලෝකෙ වෙන හැම අසාධාරණේටම කෑ ගහන්න ගියොත් උබට තමන්ට දෙයක් කරගන්න වෙලාවක් නැති වෙනවා,,
     
    • Like
    Reactions: CohenLenstra

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    මේ ලෝකෙ වෙන හැම අසාධාරණේටම කෑ ගහන්න ගියොත් උබට තමන්ට දෙයක් කරගන්න වෙලාවක් නැති වෙනවා,,

    එහෙමයි කියල උබලගෙ වගේ පවුල් වලට නිදහසේ ඉන්න දීලත් බෑනෙ බන්. ඔන්න ඔහේ හිරේ රවුමක් ගිහින් එමු අවුරුදු 20 කින් වගේ 😌 . හා ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,708
    113
    සිවුරු පිරිකර විකුනන පොරක් කිව්වා, කෝටි ගානක බඩු රටින් ගෙනල්ල. කොස්ට් එකාටත් අඩුවෙන් විකුණන පොරවල් ඉන්නවලු.
     
    • Like
    Reactions: Flappybird

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    සිවුරු පිරිකර විකුනන පොරක් කිව්වා, කෝටි ගානක බඩු රටින් ගෙනල්ල. කොස්ට් එකාටත් අඩුවෙන් විකුණන පොරවල් ඉන්නවලු.

    ඒ කියන්නෙ සල්ලි එලියට ගෙනියන මාර්ග වෙන්න පුලුවන්. පාඩු නෑනෙ, කොස්ට් එකටම හෝ ඊට පොඩ්ඩක් අඩුවෙන් වික්කත්. කලු සල්ලි ටික එලියට ගිහින් නෙ.