මිස් ස්රී ලන්කා

Jul 5, 2012
1,773
265
0
ටීවී එකෙ දැරිවියෝ යට ඇඳුම් පිටින් ඉන්නවා දැකල සිල් බිඳිලා. .:baffled:මේ අවස්ථාවේදී මේ දායක සභාවේ මහත්මයා පත්වෙලා ඉන්න අසරණ තත්වය අපි තේරුම්ගන්න ඕනා පින්වතුනි. .:baffled:

:D:D:D

දවසේ කතාව!
 

Murphyx9

Member
Apr 28, 2016
676
57
0
ඉස්සර සිරස සුපර් ස්ටාර් පටන් ගත්තකාලෙ ඒකට මහාචාර්යවරු කියන සමහර උන් පත්තරවල අමිබානට බැන්න, දැන් දෙරනෙන් ලන්කාවෙ උන්ට බිකිනි අන්දල මිස් ස්රී ලන්ක කියල හවසට පෙන්නනව, ඒකට මුකුත් අවුලක් නෑ,
මට නිකන් සතරපෙර නිමිති දැක්ක වගේ :shocked::shocked:
කලකිරුන සිංහලු

lankawe inna wadi hariyak ponnayo kiyala un dannawa. :rofl:
unta gaanu na.
ganu heluwen live dakala na.
bus ekaka yanna bari wennama asahane pirila.
ponna kama nisa kello watenneth na.
ithin internet/tv balagena athe pihita thama.
eeka un danna nisa thama business eka baya nathuwa karanne. :rofl: :rofl:
 

monson

Well-known member
  • May 7, 2007
    25,589
    28,530
    113
    bikini andala pennanawanam eka balala sathutu weyan nahen andan nathiwa. mehemath kalakanni
     
    නෑ බන්, වැලක් උනත් පටරට ඒව අවුලක් නෑ මට, ඒත් ලන්කාවෙ ඒව දැක්කම සරාවටම කලකිරෙනව

    ඇයි පිටරට උන්ගේ තන තියෙන්නේ යටිපතුලේද?

    අපි නිව්ස් බලන්නෙ දෙරනෙ, නිවස් පටන් ගන්නකන් දාල තියෙනකොට දැක්කෙ

    හදියන් බං දැන්වත්, හැම රෙද්දම හොයන්නේ නැතිව.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දෙරණ අපේ දේ රැකගෙන අළුත් දේ අරගෙනනේ එනවයි කියන්නේ හිටන්..
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇයි පිටරට උන්ගේ තන තියෙන්නේ යටිපතුලේද?
    වැඩක් නෑ තොපි


    හදියන් බං දැන්වත්, හැම රෙද්දම හොයන්නේ නැතිව.
    :angry: