+3, රෑට බනිස් ගෙඩියක්වත් අරන් කාපන් ඕකෙන්.දෙන්නෙක් රේප් කපල, පවු මට රෑට කන්ට නැතිවෙයි දැන්

+3, රෑට බනිස් ගෙඩියක්වත් අරන් කාපන් ඕකෙන්.දෙන්නෙක් රේප් කපල, පවු මට රෑට කන්ට නැතිවෙයි දැන්

ටීවී එකෙ දැරිවියෝ යට ඇඳුම් පිටින් ඉන්නවා දැකල සිල් බිඳිලා. .මේ අවස්ථාවේදී මේ දායක සභාවේ මහත්මයා පත්වෙලා ඉන්න අසරණ තත්වය අපි තේරුම්ගන්න ඕනා පින්වතුනි. .
![]()



ඉස්සර සිරස සුපර් ස්ටාර් පටන් ගත්තකාලෙ ඒකට මහාචාර්යවරු කියන සමහර උන් පත්තරවල අමිබානට බැන්න, දැන් දෙරනෙන් ලන්කාවෙ උන්ට බිකිනි අන්දල මිස් ස්රී ලන්ක කියල හවසට පෙන්නනව, ඒකට මුකුත් අවුලක් නෑ,
මට නිකන් සතරපෙර නිමිති දැක්ක වගේ
කලකිරුන සිංහලු


එහෙමයි තුමනි..!!![]()
නෑ බන්, වැලක් උනත් පටරට ඒව අවුලක් නෑ මට, ඒත් ලන්කාවෙ ඒව දැක්කම සරාවටම කලකිරෙනව
අපි නිව්ස් බලන්නෙ දෙරනෙ, නිවස් පටන් ගන්නකන් දාල තියෙනකොට දැක්කෙ
ඒවයෙ කොටු කොටු දාන්නෙ නැද්ද![]()
ඇයි පිටරට උන්ගේ තන තියෙන්නේ යටිපතුලේද?
වැඩක් නෑ තොපි
හදියන් බං දැන්වත්, හැම රෙද්දම හොයන්නේ නැතිව.
