මිස් ස්රී ලන්කා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මිස් ස්රී ලන්කා

    ඉස්සර සිරස සුපර් ස්ටාර් පටන් ගත්තකාලෙ ඒකට මහාචාර්යවරු කියන සමහර උන් පත්තරවල අමිබානට බැන්න, දැන් දෙරනෙන් ලන්කාවෙ උන්ට බිකිනි අන්දල මිස් ස්රී ලන්ක කියල හවසට පෙන්නනව, ඒකට මුකුත් අවුලක් නෑ,
    මට නිකන් සතරපෙර නිමිති දැක්ක වගේ :shocked::shocked:
    කලකිරුන සිංහලු
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බලලා අතේ පාරක් ගහලා ආතල් එකේ ඉන්නේ නැතිව නිකන් බොරු බණ දාන්නේ නැතිව ඉඳපන් බං.

    බොරු බන නෙවෙයි බන්, විනාසෙ අත ලගටම අැවිත් කියල හිතෙනව
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ටීවී එකෙ දැරිවියෝ යට ඇඳුම් පිටින් ඉන්නවා දැකල සිල් බිඳිලා. .:baffled:මේ අවස්ථාවේදී මේ දායක සභාවේ මහත්මයා පත්වෙලා ඉන්න අසරණ තත්වය අපි තේරුම්ගන්න ඕනා පින්වතුනි. .:baffled:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ හින්ද තමයි කියන්නේ විනාස වෙන්න කලින් අතේ පාරක් ගහලා ආතල් එකක් අරන් හිටු.

    එහෙමයි තුමනි..!!:rolleyes:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ටීවී එකෙ දැරිවියෝ යට ඇඳුම් පිටින් ඉන්නවා දැකල සිල් බිඳිලා. .:baffled:මේ අවස්ථාවේදී මේ දායක සභාවේ මහත්මයා පත්වෙලා ඉන්න අසරණ තත්වය අපි තේරුම්ගන්න ඕනා පින්වතුනි. .:baffled:

    නෑ බන්, වැලක් උනත් පටරට ඒව අවුලක් නෑ මට, ඒත් ලන්කාවෙ ඒව දැක්කම සරාවටම කලකිරෙනව
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මම නම් ටී.වී. එක දාන්නේ XBOX Play කරන්න විතරයි. චැනල් වල බලන්න දෙයක් නෑ
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    බලලා අතේ පාරක් ගහලා ආතල් එකේ ඉන්නේ නැතිව නිකන් බොරු බණ දාන්නේ නැතිව ඉඳපන් බං
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දෙන්නෙක්‍ රේප් කපල, පවු මට රෑට කන්ට නැතිවෙයි දැන්
     
    • Like
    Reactions: LazyLizard