මිහිදුම් වසන්තේ ගීතයේ සැගවුන අරුත් දැනගන

සින්දුව සද්දෙට ඇහුවට තේරුම ගැන හිතලා තිබ්බද ?
ආදරේ සුන්දරත්වය විඳින පෙම්වතුන් දෙන්නෙක්ගේ රාගික එක්වීමක් ගැන තමා මේ ගීතයෙන් කියවෙන්නේ.
කොල්ලා කෙල්ලට කියනවා තමන්ගේ ජිවිතේ වසන්ත කාලේ ජිවිතේ මිහිදුමෙන් වැහිලා, ඒ නිසා තමන්ට සීතලයි , ඒ සිත මකන්න සිතල මිහිදුම නැතිකරලා මල් වරුසා වස්සන්න කියලා.මේ වරුසාව වස්සන්න කියන්නේ නිදි යහනේදී...කෙල්ලත් අතාරින්නෙ නැ. කෙල්ල කියනවා ගිම්හානේ හවස තියන සිතල දැනෙන්නේ නැ මට ඔයා ගාව ඉද්දි කියලා...දෙන්නටම ඕනේ දැන් රත්වෙන්න....ටිකක් ආදරෙන් වේලිලා ඇඟපත රත්කරගන්න.
දැන් ඔන්න ටිකෙන් ටික රශ්නේ වැඩිවෙනවා.කෙල්ල කියනවා කොල්ලගේ "පෙම් කුසලානය" (දන්නෝ දනිති) කෙල්ලගේ පියයුරු අස්සේ හංගන්න කියලා....මොකටද...ලංවෙලා මදු බොන්න...(බොන්නද උරන්නද කියලා දන්නේනම් නැ පුතිලා). රෝන්බිලා මදි...කෙල්ලට ආනන්ද සිහිනයේ සැතපෙන්න පියයුරු මැදින් තියන පටු මාර්ගයේ පෙම්කුසලානේ අරන් යන්නලු(උඩටයි පහලට්යි )....හම්බේ ඉතින්....මේ වාසනා පෙම් ජිවිතේ උතුරා ගලාය යි මධු විවිතේ...වෙන මොන සැපක්ද ඕනේ...අපි ගයමු ආදරේ ගී හොඳටෝම ලංවෙලා.....තව ලන්වෙන්න රත්තරන් කියලා තමා කියන්නේ.

සඳ එලිය පිරිච්ච රැක මුහුදේ පාවෙන නැවක් වගේ හිමිට නිසංසලේ වෙන කවුරුවත් නැතුව අපි අපේම සතුට විදගමු රත්තරන්...දැන් වැඩේ හෙමෙන් හෙමින් අහවර වෙල්ලා දෙන්නම ඇස් පියාගෙන වින්ද සතුට ආයේ ආයේ මතක් කර කර නිදාගන්නවා...හම්බේ ඉතින්..සින්දුවක තිබ්බ දෙයක්..

Last edited: