මිහිදු හිමි

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    මිහිදු හිමි ලන්කාවට ගෙනාවේ තේරවාදය නොව මහායාන බුදුදහම කීවොත් ඔයාලා හිතන්නේ මොකක්ද
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මිහිදු හිමි ලන්කාවට ගෙනාවේ තේරවාදය නොව මහායාන බුදුදහම කීවොත් ඔයාලා හිතන්නේ මොකක්ද
    පල්ලියේ කතෝලිකද කුරුස කල්ලතෝනිද
    ක්‍රිස්තියානිද උබේ පැටව් කල්ලතෝනි පැටව් කියල තමයි.
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    පල්ලියේ කතෝලිකද කුරුස කල්ලතෝනිද
    ක්‍රිස්තියානිද උබේ පැටව් කල්ලතෝනි පැටව් කියල තමයි.
    මාත් බුඩිස්ට් තමා නෑ හුගක් මිනිස්සු බර මහායාන බුදුදහමට වගේ ඒකයි ඇහුවේ

    වන්දනා මාන කරනවා .ලවුකික ජිවිතයෙන් මිදීමට බන බාවන එකක්වත් කරන්නේ නෑ
    ------ Post added on Jun 19, 2024 at 8:01 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මාත් බුඩිස්ට් තමා නෑ හුගක් මිනිස්සු බර මහායාන බුදුදහමට වගේ ඒකයි ඇහුවේ

    වන්දනා මාන කරනවා .ලවුකික ජිවිතයෙන් මිදීමට බන බාවන එකක්වත් කරන්නේ නෑ
    ------ Post added on Jun 19, 2024 at 8:01 AM
    පල පල කල්ලතෝනි කුරැස නිරා
    මෙතන බබා නොවී...අඩුම පන්සිල් පද පහ වත් රැකපන් මිනිස්සු අතරේ ප්‍රශ්න ඇති නොකර
     
    • Like
    Reactions: fxmoney

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,496
    113
    Mother Earth
    මම නම් කියන්නේ මිහිඳු කියන්නේ ලංකාවට ආපු ආක්‍රමනිකයෙක්. බුද්ධාගම ව්‍යාප්ත කරලා මිනිස්සුන්ගේ ඔළු කෑවා. කාලා බීල හුකලා හිටපු ජාතියකට දුක කියන දේ දීලා ගියා. අන්තිමට කන්නෙත් නෑ බොන්නෙත් නෑ හුකන්නෙත් නෑ දුකයි දුකයි කිය කිය ඉන්නවා. 🙂
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මම නම් කියන්නේ මිහිඳු කියන්නේ ලංකාවට ආපු ආක්‍රමනිකයෙක්. බුද්ධාගම ව්‍යාප්ත කරලා මිනිස්සුන්ගේ ඔළු කෑවා. කාලා බීල හුකලා හිටපු ජාතියකට දුක කියන දේ දීලා ගියා. අන්තිමට කන්නෙත් නෑ බොන්නෙත් නෑ හුකන්නෙත් නෑ දුකයි දුකයි කිය කිය ඉන්නවා. 🙂
    කල්ලතෝනි කුරැස නිරා උබේ පැටව් ත් කල්ලතෝනි නේද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,199
    99,875
    113
    මම නම් කියන්නේ මිහිඳු කියන්නේ ලංකාවට ආපු ආක්‍රමනිකයෙක්. බුද්ධාගම ව්‍යාප්ත කරලා මිනිස්සුන්ගේ ඔළු කෑවා. කාලා බීල හුකලා හිටපු ජාතියකට දුක කියන දේ දීලා ගියා. අන්තිමට කන්නෙත් නෑ බොන්නෙත් නෑ හුකන්නෙත් නෑ දුකයි දුකයි කිය කිය ඉන්නවා. 🙂
    මිහිදු හාමුදුරුවෝන්ට පස්සේ අනුරාධපුර පොළොන්නරු කාලේ සිංහලුන් නන් හෙන සැපේ ඉදලා තියෙනවා. සුද්දා අතේ තිබ්බ ගොන් වික්ටෝරියානු සංස්කෘතිය තමා මේක අස්සේ ඔබාගෙන දුක් විදින්නේ දැන් ඉන්න මෝඩ සිංහලුන් ටික.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම නම් කියන්නේ මිහිඳු කියන්නේ ලංකාවට ආපු ආක්‍රමනිකයෙක්.
    ඔව් එහෙම කියන්න පුලුවන්.
    කෙලෙස් කියන සතුරන්ව මර්දනය කරන වැඩපිළිවෙළ අරන් ආවෙ.
    බුද්ධාගම ව්‍යාප්ත කරලා මිනිස්සුන්ගේ ඔළු කෑවා. කාලා බීල හිටපු ජාතියකට දුක කියන දේ දීලා ගියා.
    දුක විඳවන්න අවබෝධ කරන්න කියලා දුන්නා.
    දුකේ හටගැනීම නැති කරන්න,
    දුක නැති බව සාක්ෂාත් කරන්න,
    දුක නැති කරන ක්‍රමය practice කරන්න කියලා දුන්නා.
    අන්තිමට කන්නෙත් නෑ බොන්නෙත් නෑ දුකයි දුකයි කිය කිය ඉන්නවා. 🙂
    සුද්දා එන්න කලින් හොඳට කාලා, බීලා හිටපු ජාතියක්.

    No. Afaik arhath mahinda bought therawadha Buddhism AKA the elders way of Buddhism. It has changed over the decades under the influence of abhayagiri monks and Hinduism.
    දහම වෙනස් වුණේ නෑ සංස්කෘතිය වෙනස් වුණාට.
    ------ Post added on Jun 19, 2024 at 9:51 AM
     
    • Love
    Reactions: Candid-B

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මම නම් කියන්නේ මිහිඳු කියන්නේ ලංකාවට ආපු ආක්‍රමනිකයෙක්. බුද්ධාගම ව්‍යාප්ත කරලා මිනිස්සුන්ගේ ඔළු කෑවා. කාලා බීල හුකලා හිටපු ජාතියකට දුක කියන දේ දීලා ගියා. අන්තිමට කන්නෙත් නෑ බොන්නෙත් නෑ හුකන්නෙත් නෑ දුකයි දුකයි කිය කිය ඉන්නවා. 🙂
    සන්නා ඔයා???
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මහායාන බුදු දහමේ ඇදහිලි විතරයි ධර්මය පිළිපැදීමක් නෑ කියලා කියන්නේ ථේරවාදය ඉගන ගත්තා කියලා හිතාගෙන ඉන්න අයනේ... මහායාන දර්ශනය ඇත්තටම ඉගන ගද්දී කතාව ඊට වඩා වෙනස් කියලා තේරෙනවා...
     
    • Like
    Reactions: Gunther

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    මිහිදු හිමි ලන්කාවට ගෙනාවේ තේරවාදය නොව මහායාන බුදුදහම කීවොත් ඔයාලා හිතන්නේ මොකක්ද
    ජයරත්න අංකල් කියන විදියට බුදුහාමුදුරුවෝ හිටියේ මෙහේ. ඉතිං ඉන්දියාවෙන් අමුතුවෙන් බුද්ධාගමක් ගේන්න හේතුවක් නෑ.