මිහින්තලා මහා සෑයට හානි වෙලා

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මිහින්තලා මහා සෑයට හානි වෙලා

6ixxjl.jpg
 
  • Like
Reactions: sudunone

sudunone

Member
May 23, 2009
3,781
121
0
හරිම කණගාටුදායක සිදුවීමක්. මේ වගේ පුරාවිද්‍යා ස්ථානවල නඩත්තු වැඩ ඒ ඒ විහාරවලට කරගන්න දෙන්නෙත් නැහැ පුරාවස්තු විනාශ වෙයි කියන බය නිසා. නමුත් නිසි බලධාරින් වෙලාවට කළ යුතු දෙය නොකළ නිසා මේ විපත වෙලා තියෙන්නෙ.
 

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
මේ වගේ වටිනා දේවල් විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්න පුලුවන් කම තිබිලත් ඒව නොකර ඉන්න එක නං හරිම අපරාධයක්.
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
වටිනා දහමක් පෙන්නුම් කෙරුණා ඉහත සිද්ධියෙන්.

සියළුම සංස්කාරයන්ගේ අනිඡ ස්වභාවය... (සහ ඔලමොට්ටලයන්ගේ නොසැලිකිලිමත් කම)
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ප්‍රෞඩ ඉතිහාසයක් තියනව කියල කියවනවා විතරයි :lol::lol::lol:
 

Similar threads