මිහින්තලා මහා සෑයට හානි වෙලා
mensoft2003 Member Sep 12, 2007 1,776 152 0 Apr 26, 2010 #1 මිහින්තලා මහා සෑයට හානි වෙලා Reactions: sudunone
sudunone Member May 23, 2009 3,781 121 0 Apr 26, 2010 #2 හරිම කණගාටුදායක සිදුවීමක්. මේ වගේ පුරාවිද්‍යා ස්ථානවල නඩත්තු වැඩ ඒ ඒ විහාරවලට කරගන්න දෙන්නෙත් නැහැ පුරාවස්තු විනාශ වෙයි කියන බය නිසා. නමුත් නිසි බලධාරින් වෙලාවට කළ යුතු දෙය නොකළ නිසා මේ විපත වෙලා තියෙන්නෙ.
හරිම කණගාටුදායක සිදුවීමක්. මේ වගේ පුරාවිද්‍යා ස්ථානවල නඩත්තු වැඩ ඒ ඒ විහාරවලට කරගන්න දෙන්නෙත් නැහැ පුරාවස්තු විනාශ වෙයි කියන බය නිසා. නමුත් නිසි බලධාරින් වෙලාවට කළ යුතු දෙය නොකළ නිසා මේ විපත වෙලා තියෙන්නෙ.
IcedEarth Member Feb 1, 2010 1,523 244 0 Somewhere In Ice Age Apr 27, 2010 #3 අකුණු සන්නායකයක් වත් දාන්න ලංකාවට සල්ලි නෑනේ!!!!
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Apr 27, 2010 #4 IcedEarth said: අකුණු සන්නායකයක් වත් දාන්න ලංකාවට සල්ලි නෑනේ!!!! Click to expand... kiyala wedak ne, suba anagathayak!
IcedEarth said: අකුණු සන්නායකයක් වත් දාන්න ලංකාවට සල්ලි නෑනේ!!!! Click to expand... kiyala wedak ne, suba anagathayak!
Jamison Member May 19, 2009 287 7 0 Homagama Apr 27, 2010 #6 මේ වගේ වටිනා දේවල් විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්න පුලුවන් කම තිබිලත් ඒව නොකර ඉන්න එක නං හරිම අපරාධයක්.
මේ වගේ වටිනා දේවල් විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්න පුලුවන් කම තිබිලත් ඒව නොකර ඉන්න එක නං හරිම අපරාධයක්.
UniMatrixZero Member Oct 16, 2008 233 22 0 51 Kottawa Apr 27, 2010 #7 වටිනා දහමක් පෙන්නුම් කෙරුණා ඉහත සිද්ධියෙන්. සියළුම සංස්කාරයන්ගේ අනිඡ ස්වභාවය... (සහ ඔලමොට්ටලයන්ගේ නොසැලිකිලිමත් කම)
වටිනා දහමක් පෙන්නුම් කෙරුණා ඉහත සිද්ධියෙන්. සියළුම සංස්කාරයන්ගේ අනිඡ ස්වභාවය... (සහ ඔලමොට්ටලයන්ගේ නොසැලිකිලිමත් කම)
mensoft2003 Member Sep 12, 2007 1,776 152 0 Apr 27, 2010 #8 ප්‍රෞඩ ඉතිහාසයක් තියනව කියල කියවනවා විතරයි