මිහින්තලෙ හාමුදුරුවෝ මරු නෙ මචංලා

elajani

Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    @erozan @nicjosh83 @N A K A M U R A @elajani @ESL @2osama මිහින්තලේ ගිහින් රෙදි ගලවගන්නවා කියලා කියන්නේ මේකටද ?
    හාමුදුරුවෝ එහෙම කියපු එක ඉතා හොදයි
    ඒ වගේම උබලත් උබලගේ නායක ලප හනුමට කියපන්
    ෆයිල් හංගගෙන ඉදීම අපරාදකාරයෝ ආරක්ෂාකිරීම වරදක් කියල
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    මම නම් තට්ටයොන්ට වදින එක නතර කරලා තියෙන්නේ...තට්ටයෝ කියන්නේ පට්ට සෙල්ෆිශ් වේසිගේ පුතාලා ටිකක්...
     
    • Haha
    Reactions: RottenCOLT

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මම නම් තට්ටයොන්ට වදින එක නතර කරලා තියෙන්නේ...තට්ටයෝ කියන්නේ පට්ට සෙල්ෆිශ් වේසිගේ පුතාලා ටිකක්...
    kursayato puka dena eka ne kohomath karanne ne
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    ජනාධිපති සහ අගමැති මිහින්තලේට ගියේ හොදකට නොවේ.

    මිහින්තලේට යන්නේ මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවේ සිට වැඩිය බව පිළිගන්න.

    නමුත් ඇත්ත ඒක නොවේ. මෙයාලා ඔක්කොමලා ඒ ගැන දන්නවා.

    මේ ගොල්ලෝ ඔක්කොමලා සංවිධාන වෙලා රටේ නියම ඉතිහාය හංගනවා.

    මේකෙන් අයහපතක් වෙන්නේ රටේ සියලු දෙනාට.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha
    හාමුදුරුවෝ එහෙම කියපු එක ඉතා හොදයි
    ඒ වගේම උබලත් උබලගේ නායක ලප හනුමට කියපන්
    ෆයිල් හංගගෙන ඉදීම අපරාදකාරයෝ ආරක්ෂාකිරීම වරදක් කියල
    අපේ 2023 ආණ්ඩුව ආවම අපි ෆයිල් එලියට දානවා.. දැන් නඩුත් හාමුදුරුවන්ගේ නේ...:yes::yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දායකයන්ගෙන් ලැබීම් අඩු වෙද්දි එහෙම තමයි. එතකොට හමුදුරුවොන්ගේ ආදායම් පහල යනවා වියදම් දැනෙනවා.