nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,476
    8,645
    113
    ulan bator
    ලන්කාවෙන් යුරොප් යන උන් මෙවා ගැන කතා කරන්නෙ නැ නෙ!

    මූගෙ චැනල් එක බලපම්කො!

    Mallwaththa parawath ne mechchara chatar!
    ------ Post added on Jan 30, 2026 at 3:04 PM
     
    • Haha
    Reactions: Bitter Truth

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    ඔව් පැරිස් ගියොත් කෝල් එකක් ගන්නවත් ෆොන් එක එලියට ගන්න බෑ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,614
    14,746
    113

    why? hethuwa thama hoyaganna bari! loke diyunuwa nawaththanada?
    ------ Post added on Jan 30, 2026 at 3:22 PM

    සුද්දො පැටව් ගහන්න වැඩි කැමැත්තක් නෑ.

    Sweden German ක්ලයන්ට්ලා ඉන්නවා ළමයි හදන්නෙ නැති.
    උන් කියන්නේ ළමයෙක් තවත් පරිසර විනාසයට හේතුවක් කියලා.
    උන් අනාගතය ගැන ලොකු විශ්වාසයක් නෑ.
    ලෝකෙ නරක අතට යනවා, ළමයින්ට දුක් විඳින්න වෙයි කියලා අදහසක ඉන්නේ.

    උන්ට අපිට වගේ රිටයර්මන්ට් ප්ලෑන් එකට ළමයි හදන්න ඕන කමකුත් නෑ.
    හොඳටම සල්ලි සැපෙන් විශ්‍රාම යන්න.

    ඉතිං රටේ GDP එක බේරගන්න පිටින් මිනිස්සු ගේන්න වෙලා ආණ්ඩුවලට.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,619
    21,617
    113
    ගම මහනුවරයි
    dan priyasad, amith mathak una 😂 oya natana tharam awulak na bn... gihin balapan... or inna ewungen ahapan...

    lankawe wage modayo koheth innawa... salli thiyena , ugath unta owa ganak wath na.... job ekak nathi kalakani thamai owa issarahinma inne
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    Math dakka oya vlog set eka samahara pathi hithannawath bari tharam chater wage.

    Habai oya kurt caz nam lagadima kagen Hari kanawa. Pattama racist ekek.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    සුද්දො පැටව් ගහන්න වැඩි කැමැත්තක් නෑ.

    Sweden German ක්ලයන්ට්ලා ඉන්නවා ළමයි හදන්නෙ නැති.
    උන් කියන්නේ ළමයෙක් තවත් පරිසර විනාසයට හේතුවක් කියලා.
    උන් අනාගතය ගැන ලොකු විශ්වාසයක් නෑ.
    ලෝකෙ නරක අතට යනවා, ළමයින්ට දුක් විඳින්න වෙයි කියලා අදහසක ඉන්නේ.

    උන්ට අපිට වගේ රිටයර්මන්ට් ප්ලෑන් එකට ළමයි හදන්න ඕන කමකුත් නෑ.
    හොඳටම සල්ලි සැපෙන් විශ්‍රාම යන්න.

    ඉතිං රටේ GDP එක බේරගන්න පිටින් මිනිස්සු ගේන්න වෙලා ආණ්ඩුවලට.
    ලමයි හදන්න ඉස්සරට ඕනේ නෑ, ලේබර් ෆෝස් එකක් අවශ්‍ය නැති නිසා .
    ආයු අපේක්සාව වැඩි කරනවා
    ලමයි කෘතිමව හදයි අවශ්‍ය ප්‍රමාණයට
    ලමයි පෝලිං හදන ඉස්ලාම්කරණය වහාම නවත්තන්න තමා දැන් බලන්නේ , උන් ආවොත් තාක්ශනික දියුණුවක් නෑ
     
    • Like
    Reactions: ozykolla

    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    145
    43
    Bro, totally wrong. EU is not done & never will be. There are some political & migration issues. But its common in everywhere. EU is an economic powerhouse with $22.52 trillion (nominal) & $30.18 trillion (Purchasing Power Parity - PPP) for 2026. There are no any country in the world with all the social benefits including housing, job security & retirement plans supported by the Government. After the retirement which country allow you to stay in an all inclusive retirement home by paying just around €150 per month. EU is the best & it will be. Specially the Western Europe & Nordic area. Its simply the Heaven. Don't forget the really forward thinking white & sexy Pussies here too :p
     
    • Haha
    Reactions: elektro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,766
    113
    126
    Hogwarts
    Bro, totally wrong. EU is not done & never will be. There are some political & migration issues. But its common in everywhere. EU is an economic powerhouse with $22.52 trillion (nominal) & $30.18 trillion (Purchasing Power Parity - PPP) for 2026. There are no any country in the world with all the social benefits including housing, job security & retirement plans supported by the Government. After the retirement which country allow you to stay in an all inclusive retirement home by paying just around €150 per month. EU is the best & it will be. Specially the Western Europe & Nordic area. Its simply the Heaven. Don't forget the really forward thinking white & sexy Pussies here too :p
    Don’t forget those forward thinking white & sexy Pussies don’t like kalu ketha Indians/SL. 😛
     
    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    145
    43
    Don’t forget those forward thinking white & sexy Pussies don’t like kalu ketha Indians/SL. 😛
    Bro, I'm married to one here. Its a big misunderstanding that white girls don't like Indians or SL ppl. Actually they like dark skin more.Its just a lie some ppl spread about the living here. Just like the "Nariya eating grapes". Spreading lies on things they can't get.
     
    • Like
    Reactions: Voldemort Bro

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,187
    45,039
    113
    උබත් ට්‍රම්ප් වගේම එකෙක්..ඌත් තමන්ගේ රට ගැන බලන්නේ නැතුව වෙන රටවල් වලට හොම්බ දාන්න යන පිස්සු නාකියෙක්නේ..:lol:

    Village People Dancing GIF by de chinezen