මචංලා, ලබන සතියෙ මිහින්තලේ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නව Family එකත් එක්ක.
1. මිහින්තලේ කිට්‍ටුව කෑම කන්න හොඳ Restaurant එකක් recommand කරන්න. (පොඩි උන් එක්ක යන නිසා ටිකක් හොඳ තැනක් වෙන්න ඕනෙ.)
2. මිහින්තලේ පූජා භූමිය හැරුනාම, වෙන ඒ අවට තව මොනවද බලන්න තියෙන්නෙ? (අනුරාධපුරේ හැමදාම යන නිසා එහෙ යන්න අදහසක් නෑ.)
1.
- විජය ගාර්ඩන් හොටෙල් එක හොඳයි..හොරොව්පතාන පාරේ මීටර් පනහක් වගේ යද්දී වම් පැත්තෙන් තියෙනවා..
- චමී කියලා restaurant එකකුත් තියෙනවා මිහින්තලේ හන්දියේම..කෑම හොඳයි..
- Mihintale Heritage Rest House (maintained by Ceylon Hotel Corporation)
2.
- කටු සෑය
- ඉඳිකටු සෑය
- තපෝ වනය
- කළුදිය පොකුණ
- රාජගිරි ලෙන
- මහ කනදරා වැව සහ ගල් පාලම