මිහිරගේ නඩුව සමතයකට

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මිහිරගේ නඩුව සමතයකට

    මිහිර සිරිතිලක රංගන ශිල්පියාට අඩත්තේට්ටම් කිරීමට එරෙහිව ඔහු විසින් හිරු ටීවී නාලිකාවේ මෙගා බයිට් වැඩසටහන් නිෂ්පාදක හා ඉදිරිපත් කරන්නා ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (21දා) සමතයකට පත්විය. ඒ ඔහු විසින් යෝජනා කර තිබූ ඉල්ලීම්වලට හිරු නාලිකාවේ එකඟතාවය හිමිවීම නිසාය. මෙහිදී මෙගාබයිට් නිෂ්පාදක හා ඉදිරිපත්කරන්නා වූ සනෝජ් නැමැත්තා විවෘත අධිකරණයේදී මිහිරට ආචාර කොට සමාව ගැනීමද සිදුකරනු ලැබුණි.

    megabi2.jpg


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    සමස්ත කලාකරැවන්ගේ ආත්ම අභිමානය වෙනුවෙන් නඩුමගට බැස එය ජයග්‍රහණය කිරීමෙන් පසුව මිහිර 'අද' වෙත මෙසේ අදහස් දැක්වීය.

    "නඩුවාර ගණනාවක් පැවැත්වුණා. ඒ අතරතුර කාලයේ හිරු නාලිකාව හා මා අතර සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුණා. කලාකරුවෙක් විදිහට මට විතරක් නෙවෙයි සමස්ත කලාකරුවන්ටම තිබුණු ප්‍රශ්නයක් වුණේ රූපවාහිනී වැඩසටහනකදී කලාකරුවා අසරණ කිරීම. මීට එරෙහිව තමයි මම මේ නඩුව ගොනු කළේ. එහිදී මා ඉදිරිපත් කළ යෝජනාවලට ඔවුන් එකඟවීම තුළ අපට සමතයකට එන්න පුළුවන් වුණා. මේ කටයුත්තෙදි මීගමුව හිටපු සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස්, කොච්චිකඩේ පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ඒ.ඩබ්.එම්. මවුසන් මහතා ඇතුළු සියලු නිලධාරීන්, සියලු මාධ්‍ය ආයතනයන් සහ වසන්ත විට්ටච්චි, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, ධනංජය සිරිවර්ධන, ඉසුරු ලොකු‍හෙට්ටිආරච්චි ඇතුළු කලාකරුවන් බොහෝදෙනෙක් දැක්වූ සහයට විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම නීතිඥ නෙල්සන් පී කුමානායක මහතා කිසිදු ගාස්තුවක් අය නොකර මා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියා. ඔහුටත් මගේ ස්තුතිය පිරිනැමිය යුතුයි. කලාකරුවෙක් ලෙස මගේ ගෞරවය රැකගන්න ඔබ සියලුදෙනා දැක්වූ සහයට මගේ ස්තුතිය මම යළි යළිත් පුදකරනවා"​

    Source : Ada
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේවගේ කෙලින් වැඩ කරපු එක ගැන සතුටු වෙන්න ඕනි ..වෙන එකෙක් නම් අරුන්ගෙන් සල්ලි කීයක් හරි අරන් මම ම තමා පාරෙ දණ ගහගෙන මටම බය උනේ කියල කියයි ..
    නැතන් ලෙසිම වචනෙ මට මතක නෑ තමා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    sanoj kiyana akada producer

    මෙහිදී මෙගාබයිට් නිෂ්පාදක හා ඉදිරිපත්කරන්නා වූ සනෝජ් නැමැත්තා විවෘත අධිකරණයේදී මිහිරට ආචාර කොට සමාව ගැනීමද සිදුකරනු ලැබුණි.

    ;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේවගේ කෙලින් වැඩ කරපු එක ගැන සතුටු වෙන්න ඕනි ..වෙන එකෙක් නම් අරුන්ගෙන් සල්ලි කීයක් හරි අරන් මම ම තමා පාරෙ දණ ගහගෙන මටම බය උනේ කියල කියයි ..
    නැතන් ලෙසිම වචනෙ මට මතක නෑ තමා
    :lol::lol::lol:
    ඔව්වා රගපෑම් වෙන්න ඇති බන් ,,,
    කුඩු දුමින්ද සිල්වා කතාකරන ඇති මිහිරට (උගේ අයියගේ නාලිකාවනේ)
    ''මිහිර පොන්සියෝ මොකද කියන්නේ,,භාරතව එළිපිට මරලත් මම එළියේ
    තෝත් එහාටම යවන්නද''කියලා අහන්න ඇති
    පහුවදා වැඩේ ශේප් ........
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,188
    11,207
    113
    Forest
    Madai minissunwa byt korala bada goosthare raka ganna giya :P Athal byt nun kamak na. Car horakan karanawai, gaanunwa yawala uge charithaya kanawai.