මිහිරාවියේ පට්ට නේද බං. 😍 😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,911
    2
    15,651
    113
    තේජා ඉද්දමල්ගොඩගෙ lyrics සේරම වගේ මරු. මේ මම අ‍ාසම එකක්. ශිහාන්ගෙ කටහඬයි, ක්ලැරන්ස්ගෙ වගේම music යි නියමෙට මැච් වෙනවා. Hip hop, rap විතරක් අහන අයට මේවාගෙ ලස්සන දැනෙන් නෑ ඉතින්. 🙄

     
    • Like
    Reactions: don pushpe

    Similar threads