තේජා ඉද්දමල්ගොඩගෙ lyrics සේරම වගේ මරු. මේ මම අාසම එකක්. ශිහාන්ගෙ කටහඬයි, ක්ලැරන්ස්ගෙ වගේම music යි නියමෙට මැච් වෙනවා. Hip hop, rap විතරක් අහන අයට මේවාගෙ ලස්සන දැනෙන් නෑ ඉතින්. 🙄