"මිහිරෙන් මතකයේ රැඳේ" මේක මතකද? ♥♥♥

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් මචෝ මන් හිතන්නේ ගොඩක් හොද Advertisement එකක්..ඔය වගේ තේමාවන්ට Advertisements හැදෙනවා දැන් අඩුයි ...

    :) :)

    සිරා කතාව දැන් සාය උස්සන ඇඩ් තමයි වැඩිපුර තියෙන්නේ