මාලිංග ලග ඉන්නවා සෙට් ඒකක්ඉස්සර ඉදන්ම බෝ කරනවා තැන් තැන් වල..
හැබැයි අදාල පැටර්න් එක සහ වර්ණ රටාව එන්නේ මාළු දාහට එකෙක් වගේ ලු..( වටිනාකම වැඩි)
අනික් උන් ට මොකද දන්නේ නෑ කරන්නේ..
yT තිබ්බ Singapore wala පොඩි ටැංකි වල ගෙදරම බෝ කරලා මිරිදිය මඩු ජාතියක්..
ඌ හොයනවා එක මාලුවගෙන් $5000-$ 20000.. color එක ඇන්ඩ් dot pattern එක අනුව තමා demand වෙන්නේ price එක..