මිළෙන් අධික ජපානයේ 'KOI' (nishikigoi) මාළු ලංකාවේ බෝකරයි..

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඉස්සර ඉදන්ම බෝ කරනවා තැන් තැන් වල..
    හැබැයි අදාල පැටර්න් එක සහ වර්ණ රටාව එන්නේ මාළු දාහට එකෙක් වගේ ලු..( වටිනාකම වැඩි)
    අනික් උන් ට මොකද දන්නේ නෑ කරන්නේ..

    yT තිබ්බ Singapore wala පොඩි ටැංකි වල ගෙදරම බෝ කරලා මිරිදිය මඩු ජාතියක්..
    ඌ හොයනවා එක මාලුවගෙන් $5000-$ 20000.. color එක ඇන්ඩ් dot pattern එක අනුව තමා demand වෙන්නේ price එක..
    මාලිංග ලග ඉන්නවා ස‌ෙට් ඒකක්

     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    koti 45 , ape miridiya malu evarayi.

    tank cleaner pirila nuwara wewe

    මොන හු@ක්ද බං..ලංකාවේ ඵකෙක් වෙන රටක මොනා හරි පටන් ගත්තොත් කියනවා ලංකාවට ඵන්න තිබ්බ සල්ලි අපරාදේ ඵහෙට යනවා අරකයි මේකයි කියල, ලංකාවේ පටන් ගත්තොත් කියනවා ඒකෙන් ලංකාවට කෙලවෙනවා අරකයි මේකයි කියලා.ඵහෙම බැලුවොත් කිසිම දෙයක් කරන්න බැහැනේ මේ රටේ ඵකෙක්ට.රට මේ තත්වෙට වැටෙන්න උඹලත් වග කියන්න ඕන..😡