මිළ ගනන් සන්ශෝදනය කලා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙනම් මේකෙන් බිස්නස් ගන්නද බන් ඉන්නේ
    ලංකවේ ඔය සයිඩ් එකට මාකට් එක අඩුයි
    කපල් ටාගට් කරපන්
    ඉන්ස්ට හදල
    මේකේ ඉන්නේ පොඩි එවුන් සහ නාකි එවුන්
    පොඩි එවුන්ට ඔය ගණන් දෙන්න සල්ලි නැ නාකි එවුන් ඔය වගේ දේවල් වලින් ආතල් ගන්නේ නැ
    උඹ ඔය දෙකෙන් මොකෙද්ද බන්? :confused: