මිළ ගනන් සන්ශෝදනය කලා

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    නිකන් කරන ඒව නැවැත්තුවා. :yes: :yes: :yes: After this thread

    මිතුරන්ට ස්පෙශල් ඩිස්කවුන්ට්ස් විතරයි. :love2::love2::love2:

    එලකිරියට ඩිස්කවුන්ට් :love2::love2::love2:
    Headshot 50%
    Waist Up 35%
    Full-body 25%

    Facebook
    Instagram
    YouTube

    241203218_901906360693605_4697190068590070395_n.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    මේකේ දල වැඩක් නැ බන්
    ෆයිවර් දාපන්
    සය්ට් එකක් හදල ඔන්ලයින් දාපන්
    එක ප්‍රොමෝට් කරපන්
    Fiverr dala tiyenne eth patta competition ekak tiyenne. :) Site eke wade oluwe tiyenawa. eka tawa tikak balala karanna inne. pragdanaya ne :|
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Fiverr dala tiyenne eth patta competition ekak tiyenne. :) Site eke wade oluwe tiyenawa. eka tawa tikak balala karanna inne. pragdanaya ne :|
    එහෙනම් මේකෙන් බිස්නස් ගන්නද බන් ඉන්නේ
    ලංකවේ ඔය සයිඩ් එකට මාකට් එක අඩුයි
    කපල් ටාගට් කරපන්
    ඉන්ස්ට හදල
    මේකේ ඉන්නේ පොඩි එවුන් සහ නාකි එවුන්
    පොඩි එවුන්ට ඔය ගණන් දෙන්න සල්ලි නැ නාකි එවුන් ඔය වගේ දේවල් වලින් ආතල් ගන්නේ නැ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    එහෙනම් මේකෙන් බිස්නස් ගන්නද බන් ඉන්නේ
    ලංකවේ ඔය සයිඩ් එකට මාකට් එක අඩුයි
    කපල් ටාගට් කරපන්
    ඉන්ස්ට හදල
    මේකේ ඉන්නේ පොඩි එවුන් සහ නාකි එවුන්
    පොඩි එවුන්ට ඔය ගණන් දෙන්න සල්ලි නැ නාකි එවුන් ඔය වගේ දේවල් වලින් ආතල් ගන්නේ නැ
    මේක ඉතින් මන් ෆුල් ටයිම් නෙමෙයු කරන්නෙ ඒත් කිරියෙ ගොඩක් උන් ගත්ත මගෙන්. 😍😍😍
    මේක මන් එහෙම බර දාල කරන්නෙ නෑ බන් පේජ් එක අප්ඩේට් කරනවා කිරියෙ දානවා එච්චරයි. ෆයිවර් ඕඩර් එකක් ආවොත් කරනවා. ඉන්ස්ටා වලත් ඉදල හිටල එනවා ඕඩර්. යූටියුබ් එක නම් ඔන්න ටිකක බර දාල ටියුටෝරියල් කරන්න ඉන්නෙ හෙට අනිද්දට. 👍👍👍අ අන්න ඒකට මට අයිඩියා ටිකක් දියන්. උබලගේ අයිඩියා වටිනවා. 😎😎😎

    massage da? full body
    උබලගේ කැත හිත. 🎃🎃🎃🎃
    පොටො එකක් අරන් ඔය විදියට එඩිට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර්ස් තියෙනව නේද?
    මේ විදියට ගන්න පූවන් එකක් හම්බ උනොත් මටත් කියන්න මචන්. 👍 ඇප්ස් නම් තියෙනවා ඒත් මේ තරම් ඩීටෙල් එන ඒව නම් නෑ. 😎
    ------ Post added on Sep 20, 2021 at 11:46 AM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මේක ඉතින් මන් ෆුල් ටයිම් නෙමෙයු කරන්නෙ ඒත් කිරියෙ ගොඩක් උන් ගත්ත මගෙන්. 😍😍😍
    මේක මන් එහෙම බර දාල කරන්නෙ නෑ බන් පේජ් එක අප්ඩේට් කරනවා කිරියෙ දානවා එච්චරයි. ෆයිවර් ඕඩර් එකක් ආවොත් කරනවා. ඉන්ස්ටා වලත් ඉදල හිටල එනවා ඕඩර්. යූටියුබ් එක නම් ඔන්න ටිකක බර දාල ටියුටෝරියල් කරන්න ඉන්නෙ හෙට අනිද්දට. 👍👍👍අ අන්න ඒකට මට අයිඩියා ටිකක් දියන්. උබලගේ අයිඩියා වටිනවා. 😎😎😎
    මේ වගේ දේවල් වලට නියම මාකට් එක බන් ඉන්ස්ට
    යුටියුබ් එන එකෙක් ඕව ගන්නේ නැ
    ඉන්ස්ට ෆේස්බුක් ටාගට් කරපන්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,851
    113
    මේ විදියට ගන්න පූවන් එකක් හම්බ උනොත් මටත් කියන්න මචන්. 👍 ඇප්ස් නම් තියෙනවා ඒත් මේ තරම් ඩීටෙල් එන ඒව නම් නෑ. 😎
    ------ Post added on Sep 20, 2021 at 11:46 AM
    ගොඩක්ම ඩිටෙල් නැති උනාට ෆොටෝ එක Illustrator වලට දාල අදින්න පුළුවන් නේද බන් ? (anyway good job machan)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,544
    113
    Colombo
    උද්දමනය ත්‍රෙඩ් එකකින් ....

    නිකන් කරන ඒව නැවැත්තුවා. :yes: :yes: :yes:After this thread

    මිතුරන්ට ස්පෙශල් ඩිස්කවුන්ට්ස් විතරයි. :love2::love2::love2:

    එලකිරියට ඩිස්කවුන්ට් :love2::love2::love2:
    Headshot 50%
    Waist Up 35%
    Full-body 25%

    Facebook
    Instagram
    YouTube

    241203218_901906360693605_4697190068590070395_n.jpg
    උද්දමනය ත්‍රෙඩ් එකකින් ....
    ------ Post added on Sep 20, 2021 at 12:14 PM