උබලා දන්න මී කිරි හොද brands මොනාද තියෙන්නේ..ෆෝමලීන් එහෙම දාන්නේ නැති.හොඳ හිත මී කිරි නම් නියමයි ඒත් ඉතින් ඒක ගන්න නුගේගොඩ ට්‍රැෆික් එකේ කට්ට කන්න එපැයි.ෆුඩ් සිටි,කීල්ස් සුපර් එකෙන් ගන්න පුළුවන් උනොත් ලේසියි..