මීඉටිපන්දම් හදමු

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මීඉටිපන්දම් හදමු

    මේ තියෙන්නේ මීඉටිපන්දම් හදන විදිය. මුලින්ම මීඉටි (beeswax) හදන්න ඕනේ. මේ වැඩේ කරන්න මීවද ටිකක් ඕනේ වෙනවා හැබැයි. මීඉටි වලින් ඉටිපන්දම් හැදුවම නිකන් ඉටිපන්දම් වගේම පත්තු කරලා තියන්න පුළුවන්. වැඩේ කරනවානම් පරිස්සමෙන් කරන්න. මම beeswax හදනකොට මගේ අත පිච්චුනා දෙපාරක් විතර.



    මේ කොරෝනා හැදෙන කාලේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න කන්න පුළුවන් මීපැණි වලින් හදන කෑමක් තමයි මේක. මීපැණි සමග සුදුළුනු. හැබැයි මේක හදලා හරියට ferment වෙන්න මාසයක් දෙකක් විතර තියන්න ඕනේ.

     
    • Like
    Reactions: Plusky

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉටිපන්දමක් හොයාගනන්වට වඩා අමරුයි මි වදයක් හොයගන්නහ් එකහ්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,656
    113
    පත්තුවෙද්දි පැණි රහක් එන්නෙ නැද්ද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    හැබැයි මේක හදලා හරියට ferment වෙන්න මාසයක් දෙකක් විතර තියන්න ඕනේ.
    3425_freakouteyes.gif