මීඉටිපන්දම් හදමු
මේ තියෙන්නේ මීඉටිපන්දම් හදන විදිය. මුලින්ම මීඉටි (beeswax) හදන්න ඕනේ. මේ වැඩේ කරන්න මීවද ටිකක් ඕනේ වෙනවා හැබැයි. මීඉටි වලින් ඉටිපන්දම් හැදුවම නිකන් ඉටිපන්දම් වගේම පත්තු කරලා තියන්න පුළුවන්. වැඩේ කරනවානම් පරිස්සමෙන් කරන්න. මම beeswax හදනකොට මගේ අත පිච්චුනා දෙපාරක් විතර.
මේ කොරෝනා හැදෙන කාලේ ප්රතිශක්තිය වැඩි කරගන්න කන්න පුළුවන් මීපැණි වලින් හදන කෑමක් තමයි මේක. මීපැණි සමග සුදුළුනු. හැබැයි මේක හදලා හරියට ferment වෙන්න මාසයක් දෙකක් විතර තියන්න ඕනේ.