මීගමුවට කිට්ටු පැත්තක වෙච්ච සිදුවීමක්

AnuradhaRa

Well-known member
  • මිනිහෙක් එල්ලිල මැරිල හරිද
    කකුල් දෙක බිම
    බිම කියන්නෙ දනහිසෙනුත් නැමිල :baffled:

    මූ බෙල්ල වැල දාගන්න කලින් මොනාහරි ගැසුවද දන්නෙ නැ නේද
    සිහි නැති වෙනකං බලං ඉන්න ඇති :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,143
    113
    34
    Kalutara
    ඉතින් ඌ තාම දනිස්සෙන් නැමිලා බලාගෙන ඉන්නවද එල්ලිලා මැරෙනකන්. ඔව්ව දණහිසෙන් උඩට ගන්න ඕන ප්‍රශ්න නෙමෙයි..
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඌ දෙමව්පියන්ගෙ දේපල වලට හොර ඔප්පු හදන්න ගිහින් වැඩේ මාට්ටු වෙලා ගහල මරල එල්ලල
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඉතින් ඌ තාම දනිස්සෙන් නැමිලා බලාගෙන ඉන්නවද එල්ලිලා මැරෙනකන්. ඔව්ව දණහිසෙන් උඩට ගන්න ඕන ප්‍රශ්න නෙමෙයි..
    උඹෙ ටෝන් එක දැං වෙනස්
    පුකේ දත් එනවද?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    මීට කලින් බොහොම ගරු සරු ඇතුව කතා කෙරුවෙ
    මූ එකවුන්ට් එක කාට හරි විකුණලද :unsure:
    ආරාමෙ ඇන්ටි ආරූඩ වෙලා තියෙන්නෙ දැන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,147
    113
    දෙහිවල
    මීට කලින් බොහොම ගරු සරු ඇතුව කතා කෙරුවෙ
    මූ එකවුන්ට් එක කාට හරි විකුණලද :unsure:
    ඇන්ටි පාරක් වැඩ කරා. දැන් දෙන්නම එන්නෙ ඕකෙන්