ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    සමාජේ පිළිගන්න සාධාරණ සම්මත තියෙනවා. ඒ සම්මත විවිධ වෙසින් එන්න පුලුවන්. නීති ලෙසින් එන්නත් පුලුවන්. දැන් බලපන් මිනිස්සු මරන්න එපා කියන එක නීතියේ තියෙන යම් කිසි සම්මතයක්. දැන් උඹට මිනිස්සු නොමරා ඉන්න මට අවශ්‍යතාවයක් නෑ කියලා මිනිස්සු මරන්න යනවද? අන්න එතනයි උඹට වැරදුණේ.... මේ සමාජේ ජීවත් වෙද්දී උඹ නොදැනුවත්ම හෝ සම්මත වලට යටත්ව ඉන්නේ. දික්කසාදය කියලා දේවල් මේ වගේ රටක නෙවේ දියුණු රටවලත් තියෙන්නේ ඔය හේතුව නිසා.

    නීති කියන්නේ එකක් එක එකාගේ පුද්ගලික මති මතාන්තර තව එකක්.....මිනි මරන්න තහනම් උනාට ගෑනි නොවන ගෑනු එක්ක සුකන්න තහනම් නැත්තේ ඇයි?​
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    බුදු දහමට අනුව කොච්චර දේවල් වැරදිද බන් ඔය කොනෙන් බලපුවහම.. කවුද දැන් මේකට බුද්දාගම ගැව්වේ. අපිද? අතේ ගහන එකට බුද්දාගම ගෙනාවේ අපිද?

    උඹ ප්‍රශ්නෙන් පිට යන්න එපා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ මේවා නිසා නෙවේ. ඒත් සැලකිය යුතු ලොකු ප්‍රතිශතයක් මේ නිසා නැති වෙලා තියෙනවා. ඒක උඹට අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙනවා බං. ඕකට ජීවත් වෙන ප්‍රදේශය අවුලක් නෙවේ බං.

    ගොන් කතා කියන්න එපා ඕයි :lol: සැලකිය යුතු ප්‍රතිශතයක්? කොච්චර ප්‍රතිශතයක්ද?​
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    නීති කියන්නේ එකක් එක එකාගේ පුද්ගලික මති මතාන්තර තව එකක්.....මිනි මරන්න තහනම් උනාට ගෑනි නොවන ගෑනු එක්ක සුකන්න තහනම් නැත්තේ ඇයි?​

    මම කිව්වේ සමාජ සම්මත විවිධ ලෙසින් එන්න පුලුවන් කියලා. නීතිම වෙන්න ඕනේ නෑ. මම කියන දේවල් අපේ රටේ විතරක් ගාවගන්න එපා. ඇමෙරිකාවෙත් Divorce කියන සංකල්පය එන්නෙත් ඔය නිසා. ඒක නිසා මේවා ලංකාවේ ගොන් වාහලාගේ ඒවා කියන්න එපා. ඔය වගේ දේවල් සමාජේ වැරදියි කියලා පිලිගන්නේ නැතිනම් American Beauty වගේ සම්භාව්‍ය කථා ඇමෙරිකාවෙන් එන්නෙත් නෑ. ඒ කථාව අනුව බලපන් බුදු දහම කොච්චර ප්‍රායෝගිකද කියලා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සමාජේ පිළිගන්න සාධාරණ සම්මත තියෙනවා. ඒ සම්මත විවිධ වෙසින් එන්න පුලුවන්. නීති ලෙසින් එන්නත් පුලුවන්. දැන් බලපන් මිනිස්සු මරන්න එපා කියන එක නීතියේ තියෙන යම් කිසි සම්මතයක්. දැන් උඹට මිනිස්සු නොමරා ඉන්න මට අවශ්‍යතාවයක් නෑ කියලා මිනිස්සු මරන්න යනවද? අන්න එතනයි උඹට වැරදුණේ.... මේ සමාජේ ජීවත් වෙද්දී උඹ නොදැනුවත්ම හෝ සම්මත වලට යටත්ව ඉන්නේ. දික්කසාදය කියලා දේවල් මේ වගේ රටක නෙවේ දියුණු රටවලත් තියෙන්නේ ඔය හේතුව නිසා.
    සම්මතය කඩන්න කියලා මම මිනීමරන්න යන්නමට පිස්සුද? එහෙනම් මට සයිකො.. ඒත් සම්මතයේ පිහිටන්න කියලා පවුල් කන්න නම් මට සයිකො නැ. උබ කැමතිද උබ අකමැති ගැනියෙක් එක්ක පවුල් කන්න උබ බැන්ද නිසා. දරුවො නිසා. . උබ එහෙම අකමැත්තෙන් ගෙවනවා නම් අනිත් මිනිස්සු සතුටු කරන්න ඒක උබේ කැමැත්ත. නමුත් මගේ එහෙම කැමැත්තක් නැ. දැන් අහන්න එපා මගේ ගැනිව මට ඇති වෙලාද කියලා වගේ ගොන් ප්‍රශ්න.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    සම්මතය කඩන්න කියලා මම මිනීමරන්න යන්නමට පිස්සුද? එහෙනම් මට සයිකො.. ඒත් සම්මතයේ පිහිටන්න කියලා පවුල් කන්න නම් මට සයිකො නැ. උබ කැමතිද උබ අකමැති ගැනියෙක් එක්ක පවුල් කන්න උබ බැන්ද නිසා. දරුවො නිසා. . උබ එහෙම අකමැත්තෙන් ගෙවනවා නම් අනිත් මිනිස්සු සතුටු කරන්න ඒක උබේ කැමැත්ත. නමුත් මගේ එහෙම කැමැත්තක් නැ. දැන් අහන්න එපා මගේ ගැනිව මට ඇති වෙලාද කියලා වගේ ගොන් ප්‍රශ්න.

    මචන් දික්කසාද වුණානම් හරිනේ. තමන් හොයාගත්ත සහකාරිය තමන්ට ගැලපෙන්නේ නැතිනම් නීතියෙන් දික්කසාද වෙන්න පුලුවන්. උඹලා වගේ එලිපිට ගේම් ගැහුවම අසරණ වෙන්නේ ළමයි වගේම උඹලගේ දෙමවුපියෝ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    මම කිව්වේ සමාජ සම්මත විවිධ ලෙසින් එන්න පුලුවන් කියලා. නීතිම වෙන්න ඕනේ නෑ. මම කියන දේවල් අපේ රටේ විතරක් ගාවගන්න එපා. ඇමෙරිකාවෙත් Divorce කියන සංකල්පය එන්නෙත් ඔය නිසා. ඒක නිසා මේවා ලංකාවේ ගොන් වාහලාගේ ඒවා කියන්න එපා. ඔය වගේ දේවල් සමාජේ වැරදියි කියලා පිලිගන්නේ නැතිනම් American Beauty වගේ සම්භාව්‍ය කථා ඇමෙරිකාවෙන් එන්නෙත් නෑ. ඒ කථාව අනුව බලපන් බුදු දහම කොච්චර ප්‍රායෝගිකද කියලා.

    Divorce කියන්නේ ලබ්බේ සම්මතයක් නෙවෙයි යකෝ නීතිමය තත්වයක් :lol: මට එක එකාගේ සම්මත අනුව ජීවත් වෙන්න පිස්සුවක් නෑ උඹේ සම්මත උඹ තියාගනින් මගේ ඇඟේ ගහන්න එන්න එපා.....මට අදාළ රටේ නීතිය විතරයි.

    නීතියයි උඹේ මනස්ගාතයි එක ලෙවල් එකේ දාන්න එපා :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    මචන් දික්කසාද වුණානම් හරිනේ. තමන් හොයාගත්ත සහකාරිය තමන්ට ගැලපෙන්නේ නැතිනම් නීතියෙන් දික්කසාද වෙන්න පුලුවන්. උඹලා වගේ එලිපිට ගේම් ගැහුවම අසරණ වෙන්නේ ළමයි වගේම උඹලගේ දෙමවුපියෝ.

    ඒක කියන්න උඹ කව්ද? උඹේ බයිලා නීති කියලද හිතාගෙන ඉන්නේ?​
     
    • Like
    Reactions: Janadipathi

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මචන් දික්කසාද වුණානම් හරිනේ. තමන් හොයාගත්ත සහකාරිය තමන්ට ගැලපෙන්නේ නැතිනම් නීතියෙන් දික්කසාද වෙන්න පුලුවන්. උඹලා වගේ එලිපිට ගේම් ගැහුවම අසරණ වෙන්නේ ළමයි වගේම උඹලගේ දෙමවුපියෝ.
    දැන් මොකක්ද මම ගහපු ගේම. උබ හිතන් ඉන්නේ මම වටේම ගැනුන්ට ආතල් දෙනවා කියලද? හයිපතෙටිකලි කතා කරපු සීන් එකක් මිසක මේක මගේ කේස් එකක් නෙමෙයි. මම කිව්වේ මට ඒ තත්වේ ආවොත් මම කරන දේ. දැන් උබ කියන විදියට මම බඩුකාරයෙක්.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    දැන් මොකක්ද මම ගහපු ගේම. උබ හිතන් ඉන්නේ මම වටේම ගැනුන්ට ආතල් දෙනවා කියලද? හයිපතෙටිකලි කතා කරපු සීන් එකක් මිසක මේක මගේ කේස් එකක් නෙමෙයි. මම කිව්වේ මට ඒ තත්වේ ආවොත් මම කරන දේ. දැන් උබ කියන විදියට මම බඩුකාරයෙක්.

    මම කිව්වේ උඹලා ආශාවලට වහල් වෙලා හිතුමතේ වැඩකරද්දි ඒවායින් අසරණ වෙන්නේ වෙනමම පිරිසක් කියලා!
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    මම කිව්වේ උඹලා ආශාවලට වහල් වෙලා හිතුමතේ වැඩකරද්දි ඒවායින් අසරණ වෙන්නේ වෙනමම පිරිසක් කියලා!

    මේ අයිසේ දැන් සරලව කිව්වනේ දහපාරක් විතර.......උඹට ඕනේ නම් උඹේ ගෑනිව සුදු රෙද්දකින් වහල අහවල් තැන සිදුරක් කපලා උඹේ එක එතනින් දාලා කරපන් අපි එන්නේ නෑ එපා කියන්න.

    හැබැයි අපිට උගන්නනන් එන්නත් එපා අපිට වැඩක් නෑ උඹ හිතන දේවල්

    තෙරියා?​
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම කිව්වේ උඹලා ආශාවලට වහල් වෙලා හිතුමතේ වැඩකරද්දි ඒවායින් අසරණ වෙන්නේ වෙනමම පිරිසක් කියලා!
    කවුද දැන් අසරන උනේ.. ලන්කාවේ ලමයි එහෙනම් ඉන්න එපැයි ඔස්ක්ෆර්ඩ් කේම්බ්‍රිජ් එක පුරොලා. මොකද යුඇස් යුකේ වගේ රටවල ඩිවොර්ස් එක කියන්නේ කොමන් දෙයක්. සමහර වෙලාවට ලමයි තමා අම්මට තාත්තට උනන්දු කරන්නේ පාට්න‍්ර කෙනෙක් හොයාගන්න කියලා. උබ කියන විදියට උන් මාන්ස්ඩිකව වැටිලා වැලේ වැල් නැතුව ත්‍රීවීල් කට්ටක් අරන් නිව්යොක් ලන්ඩන් හන්දිවල ඉන්න එපැයි අම්මා තාත්තා ඩිවොර්ස් කියලා.. ඒ අතරේ පවුල් කනවට කාපු ලන්කාවේ පවුල්වල ලමයි යන්න එපැයි යුනිවර්සිටි..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මේ අයිසේ දැන් සරලව කිව්වනේ දහපාරක් විතර.......උඹට ඕනේ නම් උඹේ ගෑනිව සුදු රෙද්දකින් වහල අහවල් තැන සිදුරක් කපලා උඹේ එක එතනින් දාලා කරපන් අපි එන්නේ නෑ එපා කියන්න.

    හැබැයි අපිට උගන්නනන් එන්නත් එපා අපිට වැඩක් නෑ උඹ හිතන දේවල්

    තෙරියා?​

    හා. මම උඹෙන් දැනගන්න ඕන තව දේවල් තියෙනවද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ අයිසේ දැන් සරලව කිව්වනේ දහපාරක් විතර.......උඹට ඕනේ නම් උඹේ ගෑනිව සුදු රෙද්දකින් වහල අහවල් තැන සිදුරක් කපලා උඹේ එක එතනින් දාලා කරපන් අපි එන්නේ නෑ එපා කියන්න.

    හැබැයි අපිට උගන්නනන් එන්නත් එපා අපිට වැඩක් නෑ උඹ හිතන දේවල්

    තෙරියා?​
    දැන්වත් තෙරෙයිද මන්දා.. :(:(:(
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මොකද යුඇස් යුකේ වගේ රටවල ඩිවොර්ස් එක කියන්නේ කොමන් දෙයක්.

    ඔය තියෙන්නේ..... උඹලා වගේ පටුවට හිතන එවුන් ඒ රටවල් වල නැති නිස තමයි මචං ඒ රටවල ඒවා කොමන් වෙලා තියෙන්නේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය තියෙන්නේ..... උඹලා වගේ පටුවට හිතන එවුන් ඒ රටවල් වල නැති නිස තමයි මචං ඒ රටවල ඒවා කොමන් වෙලා තියෙන්නේ.
    මොනවද උට්ටො මේ කියන්නේ දැන් අපි නැරො මයින්ඩඩ්. උබ බ්‍රොඩ් මයින්ඩඩ්.. මොනවද බන් මේ කතා.. මෙතන ලිදේ ගෙම්බා වගේ කියෙව්වේ මමද උබද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    හා. මම උඹෙන් දැනගන්න ඕන තව දේවල් තියෙනවද?

    දැනට එච්චරයි ඉස්සරහට අවශ්‍ය උනොත් දැනුවත් කරන්නම් :rofl:

    දැන්වත් තෙරෙයිද මන්දා.. :(:(:(

    ඔය තියෙන්නේ..... උඹලා වගේ පටුවට හිතන එවුන් ඒ රටවල් වල නැති නිස තමයි මචං ඒ රටවල ඒවා කොමන් වෙලා තියෙන්නේ.

    I give up :dull: