මොනවද උට්ටො මේ කියන්නේ දැන් අපි නැරො මයින්ඩඩ්. උබ බ්‍රොඩ් මයින්ඩඩ්.. මොනවද බන් මේ කතා.. මෙතන ලිදේ ගෙම්බා වගේ කියෙව්වේ මමද උබද?
උඹ දාපු කමෙන්ට් බලපු එකෙක්ට ඒ ගැන හොදටම කියන්න පුලුවන්.
මොනවද උට්ටො මේ කියන්නේ දැන් අපි නැරො මයින්ඩඩ්. උබ බ්‍රොඩ් මයින්ඩඩ්.. මොනවද බන් මේ කතා.. මෙතන ලිදේ ගෙම්බා වගේ කියෙව්වේ මමද උබද?
මොනවද උට්ටො මේ කියන්නේ දැන් අපි නැරො මයින්ඩඩ්. උබ බ්‍රොඩ් මයින්ඩඩ්.. මොනවද බන් මේ කතා.. මෙතන ලිදේ ගෙම්බා වගේ කියෙව්වේ මමද උබද?
වහ නැද්ද?



ග්‍රැමොක්සොන් ගහන්න හිතෙනවා අප්පා.. මොකට වාද කලාද?![]()
ග්‍රැමොක්සොන් ගහන්න හිතෙනවා අප්පා.. මොකට වාද කලාද?![]()



හා. උඹලගේ දර්ශනවල අපිට තව දැනගන්න දේවල් තියෙනවනම් ඒවත් මෙතනම ලියපන්. අපිට ගොඩාාාාක් වැදගත් වේවි.

අපේ දර්ශනේ අපි තියාගන්නම් උඹේ දර්ශනේ උඹ තියාගනින්.....ඕකනේ අයිසේ මෙච්චරවෙලා කිව්වේ
![]()
උඹලාගේ දර්ශනේ තියාගෙන ඉන්නවනම් ඇයි බං මේ බුදු දහම සම්බන්ධයෙන් ත්‍රෙඩ් වලට හොට දාන්නේ. මේක කියවද්දි තේරුණේ නැද්ද බුදු දහම සම්බන්ධ දෙයක් කියලා. නැත්නම් උඹ ත්‍රෙඩ් එක කියවලා නෙවේද කමෙන්ට් කරේ.
කමෙන්ට් කරේ උඹ බුදුදහම ෂරියා කරන්න හදන නිසා
මගේ අතින් ෂරියා වුණේ මොකක්ද කියලා කියන්න.
lamayi tap ekata kata nothiyana ekath hoda deyak neda ban ? anith unuth wathura bonna epayi
ඕක ගිහියන්ටත් අකැපයි නම් කොහොමද බං ළමයි හදන්නෙසිහිනෙන් හැර වෙන ක්‍රම ඔක්කොම අකැපයි නේ
![]()


ස්වයං වින්දනය කරපු හැම එවුන්ම පෙරේතයෝ වෙනවා කියලා නෙවේ බං කියන්නේ. කියන දේ තේරුම් ගනිංකෝ...
මම කලින් ජීවිතේ හිටියෙ මිනිස් ලෝකෙ. වීඩියෝ පීස් දාගෙන මම ස්වයංවින්දනේ යෙදුනා. කලබල කාලෙ මම පාර අයිනෙ ඉන්නව දැකල පොලිසියෙන් මට ගැහුවා
පේ‍්‍රතයා වෙවුල වෙවුලා සිදු කළ කතාව ශ‍්‍රවණය කළ මාගේ ලොමුදැහැ ගැන්වී තිබිණ. මහත් බියට පත් ව සිටි මම, සසරේ බියකරු බවත් ජුගුප්සාජනක බවත් සිහි වී සංවේගයට පත් වීමි. එවන් ඇබ්බැහිවීමකට ලක් නො වී සිටින්නට තරම් වාසනාවක් ලද බැවින් සැනසුම් සුසුමක් හෙළුවෙමි.
අපිට හැම කොල්ලෙක් ම අල්ලගන්න බෑ. සමහර කොල්ලෝ සිල් රකිනවා. සමහරු මේ වැඩේ කරන්නෙ නෑ. සමහරු දිහා බලන්නවත් බෑ. සැර ආලෝකයක් විහිදෙනවා. එ් ගොඩක් පින් කරන කොල්ලෝ තමයි. පින් කරන්නෙ නැති, සිල් රකින්නෙ නැති කොල්ලො ගොඩක් වැඩියි. උන් එක පාර දෙපාර ස්වයංවින්දනේ යෙදෙන කොට අපිට ගවු ගාණක් ඈතින් හිටියත් එ් සුවඳ දැනෙනවා. අපි එ් සුවඳ දැනෙන මොහොතෙ ම එ් පැත්තට බඩගාගෙන යනවා. එ් අය ළඟට ළං වෙලා එ් කොල්ලන්ට ආයෙ ආයෙමත් එ්ක කරන්න සිද්ධ වෙන විදියට අපි වැඩ සලස්සනවා. රාගය ඇවිස්සෙන දේවල් පේන්න සලස්සනවා. එකපාරක් දෙපාරක් එ්ක සිද්ධ කරා ම එ් පවත් එක්ක උන්ගෙ ඇඟට රිංග ගන්න අපිට පුළුවන් වෙනවා. ඊට පස්සෙ අපි එක දිගට ම එ් ප‍්‍රාණකාරයා නිසා ජීවත් වෙන්න පටන් ගන්නවා. උන් නැත්තං අපිට කෑමත් නෑ. මේ චිත්තරපටි නිසා අපිට දැන් කෑමත් සරුයි![]()
[/B]…”
‘‘ස්වයංවින්දනයට ඇබ්බැහි වුණ ගෑනු පිරිමි මැරිල ගිහිල්ලත් ස්වයංවින්දනය නිසා ම ජීවත් වෙනවා. එ් අවයව නිසා ම දුක් විඳිනවා. තමා කළ දේ ම යි තමා පසුපසින් කරත්ත රෝදයක් වගේ එළවගෙන එන්නේ. මේක නම් මහ භයානක සසරක්…” පින්වත් ස්වාමීන් වහන්සේ අප දෙස බලා එසේ ප‍්‍රකාශ කළහ.
තමන් ආස තැනක ඉපදෙනවා, එතෙන්ට ආය එනවා කියන එක වෙන්න පුළුවන්. මම මැරිලා බුතයෙක් උනොත් මගේ ගෙදරට මම එන්න ආස වෙන්න පුළුවන් ඒක ස්වාභාවිකයි නෙමෙතන මේ වෙන අස්වාභාවික කිසි ගැලපීමක් නැති කතාවක් කියන්නේ
![]()
මේ භූතයෝ කන්න ආස ශුක්‍ර ධාතු ලු. මිනිස්සුන්ගේ ඇඟට වැහිලා උන් ලව්වා ස්වයන්වින්දනේ කරවන්නේ ඒ හින්දලු.හැබැයි ස්වයන්වින්දනේ කරන කාටවත් එහෙම ආසාවක් නෑනේ තමන්ගේම ඒවා කන්න
ඒක නිකන් වාහනේට ආස එකෙක් බුතයෙක් වෙලා වාහන වල දුම් බටෙන් එන දුම් උරාබොනවා වගේ කතාවක්
වාහනේට ආස වීමයි දුම් බොන්න ආස වීමයි අතරේ කිසි සම්බන්ධයක් නෑ නෙ.

මුන් වගේ ගල් යුගයේ පොන්ස්ලා තම්බින්ටත් අන්තයි. උපන්ගෙයි ගොන්කම් අරින්න බෑ නේ![]()