මීගමුවෙන් දෙවැනි තට්ටුවක් කුලියට.

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මීගමුවෙන් දෙවැනි තට්ටුවක් කුලියට.

    මගේ තාත්තගේ මීගමුවේ බිල්ඩිමක දෙවැනි තට්ටුව කුලියට දෙන්න තියවනවා. දැනට partition දාල කාමර 3කට වෙන් කරලා තියෙන්න.ඔනෙන් නම් partition ගලවල තනි හෝල් එක වගෙත් දෙනවා වර්ග අඩි 2200ක් තියෙනවා. කටුනායක ඉදන් km 15කට අඩුයි. CCTV දල තියෙන්නේ. මම තුන්වෙනි තට්ටුවේ පදිච්න්චි වෙලා ඉන්නවා. ආරක්ෂාව හොදයි. මට පුලුවන්නම් මේකට කව හරි හොයල දීපල්ලා. කොමිස් එකක් දෙන්නම්. පිටිපස්සේ international school එකක් තියෙනවා. class දාන්න මරු තැන. මේක තියෙන්නේ කොප්පර හන්දියෙන් මීරිගම පැත්තට 1.5km එද්දී තියෙනවා jude මාවත කියල පාරක්. අන්න එකේ. වැඩි විස්තර pm එකක් දාපන්. office එකකට ගබඩාවකට වගේ තමයි දෙන්න බලාපොරොත්තුව.